එහෙනම් එන්න ඇතුලට .....
මේ ප්රශ්නේ ගොඩක් වෙන්නේ අපි වගේ දුප්පත් විදියට තවම windows XP පාවිච්චි කරන අයට තමයි.:(:(:(
මේකයි සිද්දිය,ලගදි අපු skype updarte එක දාපු ගමන් skype ඔපන් වෙන්නේ නැතුව error message එකක් දෙන සීන් එක.:no:
පරණ skype එකක් දැම්මත් වැඩක් නැ :(:( එතකොට ලොග් වෙන්න බැරුව...