bike එකේ වැඩට යනව නම්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක්ම මූසලයො වගේ පාරෙ යන එවුන්ගෙන් පරිස්සං වෙන්න ඕන. සමහර උං හොට තියාගන එනවා පිටිපස්සෙං. අපි හදිස්සියේ බ්‍රේක් එකක් ගැහුවොත් බඩුම තමයි.

    අපෝ ඔව්.. ඕකත් හෙන එපා කරපු සීන් එකක්..
    ගොඩක් දුරට ඕක සෙට් වෙන්නෙ බස් ඩ්‍රයිවර්ලත් එක්ක...:baffled:
    කාලයක් මම ඔරුගොඩවත්ත පැත්තෙන් කඩුවෙලට යන පාරෙ බයික් එකේ උදේ හවස ආව ගියා...:yes:

    ඒ කාලෙ දුර යන බස් එහෙම පිටි පස්සෙ නම්බර් ප්ලේට් එකේ ගෑවි නොගෑවි බ්‍රේක් ගහනව චුස් චුස් ගගා 80 ට විතර ඇවිත්..:angry:
    මමනම් ඒ වෙලාවට එක්කො දකුනට සිග්නල් එක දාල ඉක්මනට ඕෆ් කරල හරි, එහෙම නැත්තන් දකුණු අතින් හරි පොඩ්ඩක් ඉන්න කියල, ඉඩක් ලැබුන ගමන් අයින් කරල ඉඩ දෙනව මට කොච්චර හයියෙන් බස් එකට වැඩි වේගෙන් යන්න පුලුවන් උනත්..:cool:
    මොකද ඔය වගේ යකඩ ගොඩකට චප්ප වෙනවට වැඩිය තත්පර ගානක් පරක්කු උනා කියල මහ ලොකු පාඩුවක් නොවෙන නිසා...:rolleyes:
    ගොඩක් දුරට එහෙම උනාම උන් ඉස්සර කරන්නේ ලාවට හෝන් එකකුත් ගහගෙනමයි...:P

    අර විදිහට අපි ඉඩ දුන්නාම අවශ්‍ය මොහොතකදි එකපාරක් හෝන් කරපු ගමන් ආයෙත් අපිට ඉඩ දෙනවා සාමාන්‍ය ඩ්‍රයිවර් කෙනෙක්නම්..:yes:කලාතුරකින් අමන ඩ්‍රයිවර් කෙනෙක් සෙට් උනොත් තමයි අපිට ඉඩක් නොදීම යන්නේ..:frown:

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    12. ආ තව දෙයක් මට මතක් උනා දැන් පාර මැද්දේ ඇදල තියෙන සුදු ඉරි ලිස්සනවා මචං :no::no: මට ඒක තේරිල තියෙනවා.එක නිසා track මාරු කරනකොට පරිස්සම් වෙන්න ඕන.
    white-line1.jpg

    සුදු ඉරි විතරක් නෙමෙයි බං කහ ඉරිත් ලිස්සනව.. අත්දැකීමෙන් කියන්නෙ
    දවසක් පොද වැස්සක් තියෙද්දි මාව ලිස්සුව ලිස්සිල්ලක්... බඩුම තමා:D
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    සුදු ඉරි විතරක් නෙමෙයි බං කහ ඉරිත් ලිස්සනව.. අත්දැකීමෙන් කියන්නෙ
    දවසක් පොද වැස්සක් තියෙද්දි මාව ලිස්සුව ලිස්සිල්ලක්... බඩුම තමා:D

    තෙමිලා තියෙන්න ඕනේ නැ බන්, නිකන්ම ලිස්සනවා, ඉර උඩින් Tyre එක යද්දී බයික් එක පැද්දීලා යනවා එක පාරටම...
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මමත් දවසට 65-70කිමී වගේ යනව වැඩට. මට නං එපාම වෙන සීන් එක තමයි වෑන් සහ කාර් පාරෙ සුදු ඉර අයිනෙන්ම කොට කොට යන එක. ඉස්සර කරන්ඩ සිග්නල් දාල අයිනෙන් ගන්ඩ හදද්දිම හයියෙන් යනව ගිහින් ආයෙ කොටනව. මුං මේක හිතලම කරනවද මන්ද. දෙන්නෙකුටනං දුන්න ටෝක් එක එපා වෙන්ඩම. ඒත් දවසට දෙන්නෙක්වත් මේ වගේ උන් සෙට් වෙනව.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    මාත් ඉරිදා රෑ හැප්පුනා car එකක. car එකේ පොර මගේ අගට කපුවා, මාත් වට 5ක් 6ක් කැරකිල ගිහින් වැටුනා. fullface එක හින්දා මූන බේරුනා. අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නැ. අනිත් උන් හරියට එලවන්නෙ නැත්තන්.
     
    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    බයික් එකේ යනකොට නමි ඉස්සරහින් , පස්සෙන් සහ දෙපැත්තෙන් එන වාහන ගැන හොද අවදානයෙන් යන්න ඹිනි. අපි වරදක් නොකලත් වෙන එකෙක් පිස්සුවක් කෙළියොත් අනතුරක් වෙන්න තියෙන අවස්තාව හුගක් වැඩියි. යන ගමන හදිස්සියක් නැත්නමි වෙිගය පැයට කි.මී . 40-50 ත් අතර යනව නමි තමයි වඩා හොද. බයික් එක එක පාර නවත්ව ගන්න පුලුවන් වෙිගෙන් යන්න ඹිනි හැම වෙලේම ඒ වගේම බිරේක් ගහද්දී පිටි පස්සෙන් එන වාහනේ වෙිගෙත් බලන්න ඹිනි. නැත්නමි පිටිපස්සෙන් එන එකා අපිව හප්පනවා.
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    බයික් එකේ යනකොට නමි ඉස්සරහින් , පස්සෙන් සහ දෙපැත්තෙන් එන වාහන ගැන හොද අවදානයෙන් යන්න ඹිනි. අපි වරදක් නොකලත් වෙන එකෙක් පිස්සුවක් කෙළියොත් අනතුරක් වෙන්න තියෙන අවස්තාව හුගක් වැඩියි. යන ගමන හදිස්සියක් නැත්නමි වෙිගය පැයට කි.මී . 40-50 ත් අතර යනව නමි තමයි වඩා හොද. බයික් එක එක පාර නවත්ව ගන්න පුලුවන් වෙිගෙන් යන්න ඹිනි හැම වෙලේම ඒ වගේම බිරේක් ගහද්දී පිටි පස්සෙන් එන වාහනේ වෙිගෙත් බලන්න ඹිනි. නැත්නමි පිටිපස්සෙන් එන එකා අපිව හප්පනවා.

    :yes::yes::yes::yes::yes:
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    පරණ ත්රෙඩ් එකක් අප් කරාට සමාවෙන්න

    මට මතකයි BIKE ගැන එක එක ත්රෙඩ් තිබ්බා

    BIKE REPAIR කරන හැටි එහෙම. තියේනම් LINK එක දෙන්න PLS
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සුදු ඉරි විතරක් නෙමෙයි බං කහ ඉරිත් ලිස්සනව.. අත්දැකීමෙන් කියන්නෙ
    දවසක් පොද වැස්සක් තියෙද්දි මාව ලිස්සුව ලිස්සිල්ලක්... බඩුම තමා:D

    maawath lissuwa dawasak..thawa chutten homba kata samathala wenawa :baffled: wassata kohomath lissanawa..

    para mada thiyena chuti bola wage ewath lissanawa :yes: ewa wasse nathath lissanawa :sorry: