1. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම අන්තිම ටික බැලුවේ. යාලුවෙක් කෝල් කරලා කිව්වා බලපං අන්න ඉන්දියාව කයි වගේ කියලා. ඊට පස්සෙයි ඔන්න මැච් එක බැලුවේ :cool:
  2. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපෝ නෑ මල්ලි. මේ කට්ටියට හිනාවෙන්න වැඩේ කලේ. :D
  3. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked::lol::lol: ජාති ජාති
  4. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තද තද බ්‍රෝ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක දියයට ඉදං කරන එක දෙවියෝ ඉන්නවා තමයි බ්‍රෝ නැත්තං ඊයේ කොදෙව්වෝ මැච් එක ගහයිද
  5. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    'Location: හැංගිලා ඉන්නේ' කියලා දාගෙන ඉන්නේ පොරක් :eek:
  6. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනම් කන් වලට කිරල ඇබ තමයි ගහගන්න වෙන්නේ :oo:
  7. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇයි උඹ දන්නෙ නැද්ද කිඹුලා කියන්නේ දිය ගොඩ දෙකෙහිම වාසය කරන සතෙක් කියලා. උඹ කියන්නේ ගොඩ විතරක් ඉන්න කියලද තද තද
  8. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් මම එකපාරම හොල්මං මේ මොකද්ද බොලේ කියලා. :baffled: ඊටපස්සේ මෙන්න ඇඩ් යනවා ඔබට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් උපකරණ බ්ලා.. බ්ලා.. බ්ලා.. බ්ලා..
  9. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොදින් ඉන්නවා නංගි. බලන්නකෝ මුං මට ඉස්සර කිව්වේ අයියා කියලා, පස්සේ මාමා උනා, :baffled: දැන් සීයලු :angry:
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    විල්තෙර යනවෝ.........
  11. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉදගන්ට ඉදගන්ට ඔය හත්අට පොළකින්
  12. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද විල්තෙරේ බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක (enya ගේ) අපේ ටව්මේ ඇඩ්වටීස්මන්ට් දාන මොකක්දෝ මලදානෙක බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකට දාලා තිබුනා කියපංකෝ. ඌ විල්තෙර අහන එකෙක්ද දන්නෙ නෑ.:angry:
  13. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආ ශාමින්ද පුටේ......
  14. Mr.Tom

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපිත් ආවා රේඩියෝව අහන්න.
  15. Mr.Tom

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

    :lol: ඒක නම් ඇත්ත මොජින අටෝ කියලා හරි මාකට් එකේ තියෙයි. මතකනේ ඇන්කර් කිරිපිටි වල සිද්ධිය.
  16. Mr.Tom

    මම දන්නවා මචං බිසී කියලා. හෙට උදේ තියන්නේ මචං. අව්ලක් නෑ. මම ඉතිං දන්නවනේ උඹට කොච්චර වැඩද කියලා.

    No contents