1. Mr.Tom

    Elakiri අවුරුදු කුමාරයා 2016

    තුන්දෙනයිලුනේ බං යෝජනා කරන්න පුලුවන්. නැත්තං උඹලගේ නමුත් දානවා තමයි :sorry:
  2. Mr.Tom

    Elakiri අවුරුදු කුමාරයා 2016

    මම ආයි එලකිරි එන්නෙ නෑ කිව්වෙ නෑ. මම කිව්වේ නිතර එන්නෙ නෑ කියලා. දැන්මම නිතර එන්නෙ නෑ තමයි. අනිත් එක මම කිව්වා මම ත්‍රෙඩ් දාන්නෙ නෑ කියලා. මම ත්‍රෙඩ් දාන්නෙත් නෑ තමයි. අනිත් එක එහෙම ගන්න තීරණයක් යාලුවන්ගේ කීම මත වෙනස් කරන්නත් පුලුවන්. මට මේකේ හොද යාලුවෝ ඉන්නවා උන් ටික නැතුව උඹ වගේ එව්න් විතරක්...
  3. Mr.Tom

    Elakiri අවුරුදු කුමාරයා 2016

    පෝස්ට් එක එඩිට් කරපු විදිහ කුජීතයි සහෝ කුජීතයි :P
  4. Mr.Tom

    Elakiri අවුරුදු කුමාරයා 2016

    හි හි එල එල මමත් යෝජනා කරනවා. උපරිම තුනයිනෙ නේද එහෙමනම් පොල්වත්තකොම් දිනූෂ සංකල්ප රත්තරං
  5. Mr.Tom

    හොදයි හොදයි මල්ලි වැඩේ දැක්කා. මෙදා පොටේ නම් බැන්නොත් බනිමු, වලි දැම්මොත් වලි දාමු

    හොදයි හොදයි මල්ලි වැඩේ දැක්කා. මෙදා පොටේ නම් බැන්නොත් බනිමු, වලි දැම්මොත් වලි දාමු
  6. Mr.Tom

    Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

    මේ වැඩේ පටන් ගත්තු, සහභාගීවුනු හැමෝටම බොහෝම පිං. ඔන්ලයින් කමියුනිටි එකක් හරහා කරන්න පුලුවන් උතුම් ක්‍රියාවක්.
  7. Mr.Tom

    හොදින් ඉන්නවා මල්ලි. අව්රුදුත් ලගයි නේද

    හොදින් ඉන්නවා මල්ලි. අව්රුදුත් ලගයි නේද
  8. Mr.Tom

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    උඹ කෙල්ලෙක්ද? හරි හරි ඒවගෙන් වැඩක් නෑ. ෆේක් එකව්න්ට් එකක් විස්වාස කරන්න අපිට මොලේ අමාරුවක් තියනවා කියලා හිතුවද? කරුණාකරලා වැරැද්දක් තියනව නම් සාක්ෂි එක්ක කතා කරපං. මෙත නිකං මඩ ගහන්න ත්‍රෙඩ් දාන්න එපා.
  9. Mr.Tom

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    ඇත්තං නම් ඉන්වොයිස් එක දාපං බං නිකං නහයෙන් අඩන්නේ නැතුව. උඹට කලින් අපි ඌව අල්ලගන්නවා ඇත්තනම්. නමුත් මේ උඹ කරන බොරුවෙන් උඹටම තමයි ඔය දෙස් ආපහු කැරකිලා එන්නේ. මෙතන අපි ඔක්කොමලා එකතු වෙලා නෑ බං. ඕනි නම් එකතු කරගන්නත් පුලුවන්. ඒත් අපිට එහෙම කරන්න ඕනි නෑ.
  10. Mr.Tom

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    ඉතිං පුලුවන් නම් උඹ මෙතන ඉන්වොයිස් එක දාපංකෝ. නිකං බොරුවට ගෑනි වගේ නහයෙන් අඩන්නේ නැතුව
  11. Mr.Tom

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ස්තුති සසෝ.... :love::)
  12. Mr.Tom

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    උඹ අතින් අනාත වුන හම්බයෙක් වගේ බං‍‍. ඔය අහසින් පාත්වෙන හැතිකරේ මොනවා කිව්වත් උඹ කව්ද කියලා බහුතරයක් දන්නවනේ බං.
  13. Mr.Tom

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    මචං මේ ජරා වැඩ නම් කරන්න එපා. අපි ඌව දන්නේ අද ඊයේ ඉදලා නෙවෙයි. ඌ ගොඩක් මහන්සියෙන් දියුනු වෙන්න උත්සාහ කරන කොල්ලෙක්. කවදාවත් කාටවත් පොල්ල තියලා නෑ.
  14. Mr.Tom

    KeyLogger එකක් හදමු C#

    එල බං කෝඩ් ගැන ඉගෙන ගන්න කෙනෙක්ට වැදගත් වෙනවා REP+18
  15. Mr.Tom

    මචන් රත්තරං

    ඌ එල කොල්ලෙක් තමයි. :yes: සමහරුන්ට ඌව දිරවන්නේ නැත්තේ ඌ ලියන ඒවගෙන් වදින තැන් වලට හොදට වදින නිසා.

    No contents