පව් බං උ.. උ අසරණ වෙලා මොකකට හරි, බුද්ධ ධර්මය වැරදියට අල්ලගෙන වගේ එකක් ඒ වීඩියෝ එකෙන් දැක්කේ.. අරූත් අසරණ වුනා ඩිල්ෂානයා දමිත්ගෙන් ප්‍රශ්ණ අහද්දි උ දමිත් ගෙන් ගන්න හැදුවේ දමිත් දමිත්ගැන මොකක්ද හිතන්නේ කියලා උ එකට හරි උත්තරයක් දුන්නෑ. අනික උ ගහල හිටියෙ මන් හිතන්නේ