1. Aruna119

    කට්ටියට chill music අහන්න ඔනිද?

    ඔය මන්දාපු ලින්ක් එක ලයිව් ස්ට්‍රීම් කරණ එකක්... මේන්න මේවගේ මියුසික්, https://www.youtube.com/watch?v=wyF8Al0TEfI Chillstep | Tim Schaufert - Journey
  2. Aruna119

    කට්ටියට chill music අහන්න ඔනිද?

    මෙතන කෑගහන්නැතුව අහල බලනවකෝ කොහොමද කියලා... :angry:
  3. Aruna119

    කට්ටියට chill music අහන්න ඔනිද?

    කට්ටියට chill music අහන්න ඔනිද? කට්ටියට chill music අහන්න ඔනිද? අහන්න ඔනිනන් හොඳම තැන තමා... https://www.youtube.com/watch?v=9Ls2zkDSNjQ 9Ls2zkDSNjQ මේක ... අහම්බෙන් සෙට් වුනේ. මුන් ප්ලේ කරණ ගොඩක් මියුස්ක් නිදහසේ අහන් ඉන්න පුලුවන්. අමුතු ෆිල් එකක් තියනවා. වැස්ස වහින වෙලාවට වගේම රෑට එහෙම මරු...
  4. Aruna119

    දන්සැල්_ආතල්එක

    එකනේ විශේෂයෙන් පොසොන් එකට තමා මේක බම්ප් කරන්නේ :angry:
  5. Aruna119

    Johnston leak again

    :lol:
  6. Aruna119

    Johnston leak again

    එකනේ.. :rofl:
  7. Aruna119

    ඇත්තටම කෙල්ලො කියන්නෙ කවුද???

    :yes: හාට් එකට උඩින් තියනවා බ්රේන් එක කියල එකක් උබට හොඳය කියල හිතන දේ කරපං
  8. Aruna119

    Johnston leak again

    :rofl::rofl: ඒ මනුස්සය මහන්සියෙන් හම්බ කරපුවනේ බං.. :rofl:
  9. Aruna119

    Decoding Damith Asanka...

    උ මේ ලඟදී ඔය සීද්දියෙන් පස්සෙ මන් හිතන්නේ.. එෆ්බී එකේ දාලා තිබ්බා වීඩියෝ එකක් මූ සින්දුවක් කියනවා.. හැබැයි උ එතනදි ලස්සනට කියනවා කිසි අවුලක් පේන්න නෑ.. මන් හිතන්නේ මූ සැරටම ගහල ඉන්නේ.. එකයි.
  10. Aruna119

    Ohh my...

    ඔව උඩ දාන්න ගිහින් කනාවට බිමට පතබෑ උනාම නොන්ඩිය මටනන් වෙලා තියනවා විලි ලැජ්ජයි
  11. Aruna119

    ජනාධිපතිවරණ රැලි මැද මහ පිපිරුමකට අධිබල &#3508

    රනිල්ගෙන් පස්සේ උන් එක මීටිමකටවත් ගැහුවද :dull:
  12. Aruna119

    ජනාධිපතිවරණ රැලි මැද මහ පිපිරුමකට අධිබල &#3508

    කොටි නැගීටිනවෝ.... -පංචායුධ
  13. Aruna119

    Johnston leak again

    ඩෑෑෑෑෑෑම් ... නකි වෙනකන් ඉටිකිරිස් කෑලි ගගහ ගගහ ගගහ ඉඳලා මැරිල යනවා... :lol: තොපිලට ඉරිසියයි නේ... කිරි වාසියනී
  14. Aruna119

    Tenda N300 300Mbps Wireless WiFi Router

    mnma order kara
  15. Aruna119

    හදිසි_නීතිය අවසන්

    යම් තරමකට හරි උනත් ගෝඨා ආවා කියලා ඔක්කොම විසදෙන්නෑ :yes: බලමු
  16. Aruna119

    Tenda N300 300Mbps Wireless WiFi Router

    මේ රව්ටර් එක ගත්ත එකෙක් ඉන්වද ? :cool:

    No contents