මම ගියේ වවුනියා බ්‍රාන්ච් එකට. මට ඇපොයින්ට්මන්ට් තිබුණේ 12.15ට, වයිෆ්ට 12.30ට. අපි එතනට ගියේ 11.45ට විතර. එතන සිකියුරිටි එකේ ඉඳලා බහුතරයක්ම දෙමළ. ඒ මිණිස්සු හරිම සුහදයි. බොහොම කරුණාවෙන් කතා කරනවා. මම ගිහින් ඇපොයින්ට්මන්ට එක පෙන්නුවහම “ඉඳගෙන ඉන්න අයියා කතා කරන්නම්” කිවුවා. ටික වෙලාවකින් මගේ...