1. nrjayasinghe

    මොකද්ද මේ Quic left කියන්නේ

    එතකොට අපි මොනව පාවිච්චි කලාමද මේ ඩේටා කැපෙන්නේ Google Drive විතරයි ------ Post added on 1652283533
  2. nrjayasinghe

    මොකද්ද මේ Quic left කියන්නේ

    අන්තිම k අකුර නෑ බං left නෙමෙයි Quic letf
  3. nrjayasinghe

    මොකද්ද මේ Quic left කියන්නේ

    හැමදාම ලොකු ඩේටා ප්‍රමාණයක් යනව බං... මොකද්ද මේ Quic letf කියන්නේ දන්න කෙනෙක් ඉන්නවනම් කියපංකෝ....
  4. nrjayasinghe

    ලබන සතියෙත් stock market වහන්න යන්නෙ. ඇරියාට වැඩක් නෑ. විනාඩි 15 ක් යන්න කලින් circuit breaker පනිනවා. 😓😓

    මම ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නෙම නෑනේ.... :-(:-(:-( circuit breaker පනිනවා කිව්වම මම හිතුවේ Current එකේ අවුලක් වෙලා කියල....
  5. nrjayasinghe

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    සෙල්ලම් ගේ පාලු වෙලා ... බෝනික්කා තරහ වෙලා... කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා... ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ... ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ... සෙල්ලම් ගේ පාලු වෙලා ... බෝනික්කා තරහ වෙලා... කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා... ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ... ගේත් එක්ක පාළුවෙලා...
  6. nrjayasinghe

    බස්නාහිර පළාත් විද්‍යාව

    pdfඑකක් නෑ නේද
  7. nrjayasinghe

    බස්නාහිර පළාත් විද්‍යාව

    කමක් නෑ. ස්කෑන් කරල දෙන්න පුලුවන්ද
  8. nrjayasinghe

    බස්නාහිර පළාත් විද්‍යාව

    නෑ බං. මේව පරණයි. අළුත් ඒව කාගෙන් හරි තියෙන කෙනෙකුගෙන් ඉල්ලගන්න ඕනේ
  9. nrjayasinghe

    බස්නාහිර පළාත් විද්‍යාව

    සා. පෙළ (2021) විභාගය සඳහා ගිය සතියේ බස්නාහිර පළාතේ තිබුන පෙරහුරු පරීක්ෂණයේ පේපර් එක හොයල දෙන්නකෝ...
  10. nrjayasinghe

    thank you machan

    thank you machan
  11. nrjayasinghe

    thank you

    thank you
  12. nrjayasinghe

    VoLTE වාසි හා අවාසි

    Oppo caller app 11.1 hoyala daganin
  13. nrjayasinghe

    slt fiber cable eka daana widiha

    මගේ බෙන්ඩ් 4 ක් තියෙනවා. දැක්කනේ Drop වෙලා තියෙන හැටි
  14. nrjayasinghe

    සඳ හිරු සෑය

    සෑයක් හැදුවම කෙලවෙන්නේ සතර අපායට. උන්ට එන සෙට් එක අඩු වෙනවා....

    No contents