1. nrjayasinghe

    FB Group එක බ්ලොක් උනානේ... උදව්වක් දීපල්ලා

    ඔව් ඔව්... Group එක හදපු කෙනානේ... පොර Group එක අතහැරල වගේ ඉන්නේ... සිද්දීය ගැන කියන්න කතා කලා. ඒ උනාට ඌ වැඩිය ගනන්ගත්තේ නෑ...
  2. nrjayasinghe

    FB Group එක බ්ලොක් උනානේ... උදව්වක් දීපල්ලා

    නෑ බං... ඌ ඉන්නවා... ඊයෙත් කතා කලා.... :-D:-D ඔව් බං... කෙල උනා කියපංකෝ... මෙම්බර්ස්ලා 14K පන්නල හිටියා... ------ Post added on 1642530398
  3. nrjayasinghe

    FB Group එක බ්ලොක් උනානේ... උදව්වක් දීපල්ලා

    අනේ මංදා... හිතාගන්න බෑ.... ඇයි බං... ඒක අවුල් ද???? ------ Post added on 1642530085
  4. nrjayasinghe

    FB Group එක බ්ලොක් උනානේ... උදව්වක් දීපල්ලා

    මේකයි සිද්ධීය මගේ යාළුවෙක් කරන FB Group එකක් තියෙනවා... “satellite කතා“ කියල එකක්. members ලා 14.5K විතර හිටියා, සම්පූර්ණයෙන්ම satellite ටීවී ගැන මුල සිට සරළව තිබුන Group එකක්. ලඟදි පකිස්තාන් කාරයෙක් Group එකට ඇවිල්ල තියෙනවා. ඌ මුලින් හොඳට ඉඳල, පස්සේ ටිකක් කේස් දාන්න පටන් අරගෙන. අද දවල් වෙනකොට...
  5. nrjayasinghe

    Payment Gateway එකක් ගත්තා

    තව ටිකෙන් 100 ක් කපාගන්නව මං
  6. nrjayasinghe

    ප්‍රශ්නයක් වරෙල්ලකෝ

    මනෝ වෛද්‍යවරයෙක් ලඟට එක්කගෙන පලයං... හොඳම දේ ඕක අතහරින එක... අවුල් පිට අවුල්... දවසක ඕක උඹට මල වදයක් වෙයි... ඊලඟ සැරේ කට පරිස්සම් කරගෙන හිටපං....
  7. nrjayasinghe

    කෙල්ලෙක් ගැන හිතෙනවා

    නිකමට වෙනසක් කරල බලපංකෝ... සමහර විට පවතින තත්ත්වයට වඩා හොඳ වන්නත් පුළුවන්
  8. nrjayasinghe

    කොරොනත් එක්ක porn වලට පට්ට ඇඩික් වෙලා !

    telegram link අපිටත් දියංකෝ
  9. nrjayasinghe

    නුවරඑළියේ නවතින්න තැනක්

    තෑන්ක්ස් මචං
  10. nrjayasinghe

    නුවරඑළියේ නවතින්න තැනක්

    තෑන්ක්ස් බං... මට මේ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිව හිටියේ
  11. nrjayasinghe

    නුවරඑළියේ නවතින්න තැනක්

    නුවරඑළියේ නයිටක් ගහන්න room එකක් හොයාගන්න ඕනේ. මටයි, wife ටයි , බබාටයි ඉන්න හොඳ තැනක් හොයාගන්න ඕනේ. හවස 2 ට විතර ඇවිල්ලා පහුවදා උදේට යන්න. කෑමත් එක්ක.
  12. nrjayasinghe

    අළුත් වැල

    මටත් දියංකෝ
  13. nrjayasinghe

    මිලදී ගත ඉඩමකට පළාත් අදායම් දෙපාර්තුමේන්තුවෙන් ලියුමක් ඇවිත්

    ඉඩම ගන්න කොට රජයේ තක්සේරු කරුවෙකුගේ වාර්ථාවක් ගත්තේ නැද්ද. අඩු ගානක් දාල අරගෙන තිබුනොත් 400% දඩ ගෙවන්න වෙනවා. උන් එන්න කියන දවසට පලයන්, ඉඩමේ වටිනාකමක් නැති විදිහටම කතා කරපං... උඹේ නියම ආදායම කියන්න එපා. ගොඩක් ණය වෙලා ඉන්නේ කියපං. වාහන තියෙනව කියන්න එපා. යනකොට බස් එකේ පල. අඩු ගානකට කතා කරගෙන...
  14. nrjayasinghe

    Custom ROM ගහන්නේ කවුද

    මට call recorder එකක් දාගන්න ඕනෙ බං... Android වලින් both side recording දෙන්නෙ නෑනේ... සල්ලි ගියාට කමක් නෑ බං...
  15. nrjayasinghe

    Custom ROM ගහන්නේ කවුද

    oppo F19 pro එක රූට් කරන එකේ අවධානමක් තියෙනවද? රූට් කරන එක miracle box එකෙන් කරන එකද, PC එකෙන් කරන එකද හොඳ

    No contents