1. nrjayasinghe

    ඉන්ධන මිල ඉහලට. 🔴BREAKING

    මේ හැත්තට හෙන පිට හෙන ගහන්න ඕනේ...
  2. nrjayasinghe

    Send money to Russia

    Bump machan
  3. nrjayasinghe

    Windscreen Clearn කරන්න ඕනේ

    අර වතුර බිංදු වේලුනාම පැල්ලම් හිටින්නේ... අන්න ඒවගේ පැල්ලම් තියෙනවා. කිවුල බැඳිල වගේ. ඉස්සර වයිපරේ වැඩ කරන ගානට විතරක් Clear වෙලා තිබුනා. දැන් ඒ ටිකෙත් පැල්ලම් හැදිල. වැහි දවස් වලට රෑට යන්න බෑ බං... හොඳට Clean කරන්න ක්‍රමයක් කියන්නකෝ...
  4. nrjayasinghe

    ලිඳක් කැපුවා

    අහස්කූරු දාල ගල් කඩන්නෙ බං... ගොඩ වෙදෙක් සෙට් කරගනින්... ලස්සනට ගොඩ දාල දෙයි
  5. nrjayasinghe

    ටයර් ගැන විස්තර ඕනි....

    අඩේ... එහෙනෙම් ගාන ගැන හිතන්නෙ නැතුව හොඳ ටයර් දාපං... ලංකිවේ හඳන ඒව, ඉන්දියන් ඒව ටිකක් හයිය වැඩියි. ඒව දැම්මම වාහනේ ගැස්සෙනවා. ටික කාලෙකින් බුෂ් ටික දාන්න වෙනවා. රැක් එක, රැක්එන්ඩ් දාන්න ගියාම කොහොමද... මාස තුනෙන් තුනට තිස් හතලිස්දාහක් වියදම් කරන්න වෙයි. හිතපංකෝ අවුරුදු තුන හතරක් ඔය සෙල්ලම කරන්න...
  6. nrjayasinghe

    ටයර් ගැන විස්තර ඕනි....

    කාර් එක මොකද්ද
  7. nrjayasinghe

    පරණම මෙම්බර්ස්ල

    මම Mar 7, 2007
  8. nrjayasinghe

    හැලප

    ප්‍රෙෂර් කුකර් දාන්න කියල නම් මම කියන්නෙ නෑ. ස්ටීමරයක දාල තැම්බෙනකල් තම්බපං. පැය බායක් විතර තම්බන්න ඕනේ. ඉඳි ආප්ප වගේ ඉක්මනට තැම්බෙන්නෙ නෑ... කොලේ ඝණකම වැඩිනම් ටිකක් තැම්බෙන්න පරක්කු වෙයි.
  9. nrjayasinghe

    ටයර් මිලදී ගැනීමේදී මොනවද මේ ඩොට්

    මම දැන් සතියකට කලින් ටයර් 4 ක් දැම්මා. රතු කහ ෆුල් ඩොට් තියෙනවා.
  10. nrjayasinghe

    ටයර් මිලදී ගැනීමේදී මොනවද මේ ඩොට්

    අද තමයි දැනගත්තේ ඔය ඩොට් එක උන්ට බොරුවට ගහල එවන්න පුලුවන් නේද. ------ Post added on 1644902612
  11. nrjayasinghe

    Bosa porn eca stuc wenwa

    ෆැක්ටොරි රීසෙට් එකක් දාපම්... උඹේ බාසාව...
  12. nrjayasinghe

    Zoom Meeting help

    reseller කෙනෙකුගෙන් එක මීටිං එකක් ඉල්ලගන්න 500 ක් විකර දීපං
  13. nrjayasinghe

    Honda Fit තියෙන උන් වරෙල්ලකෝ...

    උඹල Company දාල full service කරනවද? එහෙම කරනවනම් කොහෙද හොඳ
  14. nrjayasinghe

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    නෑ... ඔය ශටර් ස්පීඩ් අඩු කරග ගත්ත ෆොටෝ එකක්
  15. nrjayasinghe

    IOC එකෙන් 92

    මම පෙට්‍රල් ගහද්දී අනිවාරෙන් ෆුල් ගහනවා... දිගටම ගැහුවේ ලංකා එකෙන්. ඉන්දියන් උන්ට දෙන්න කැමති නැති නිසා... ඒත් මේ තෙල් අවුල නිසා සති දෙකකට කලින් IOC ගැහුවා... ලංකා Full Tank ගැහුවම සාමාන්‍යෙයන් 485km වගේ යන්න පුළුවන්. දිගටම ඔය රේට් එක තමා... IOC ගහල 555km ගියා බං... වැඩිපුර 70km ගියා... අදත්...
  16. nrjayasinghe

    Car battery charger circuit

    Google වලින් බැලුවෙ නැද්ද
  17. nrjayasinghe

    කරන්ට් එක ගියාද බං...

    කොළඹට කිරි අපිට කැකිරි
  18. nrjayasinghe

    කරන්ට් එක ගියාද බං...

    ගංජ නෑ බං අපිටත්
  19. nrjayasinghe

    කරන්ට් එක ගියාද බං...

    ටික ටික ලයිට් අඩු වෙලා යන්නම ගියා... හරියට තෙල් ඉවර වෙලා ජෙනිය නතර උනා වගේ.... උඹලට තියෙනවද බුත්තල ට නෑ බං...

    No contents