ෆිල්ම් ටිකක් කියපන්කෝ. මේ වගේ එව්වා.:rolleyes::rolleyes:
Olympus has fallen, white house down, The big game, vantage point, 24 TV series :):):)
ඔය වගේ . ත්‍රස්‌තවාදීන් ඇවිත් ජනාදිපතිට කෙලින එව්වා. DIA,Homeland security, Secret service,NSA,
වගේ උන් ඇවිත් ගේම settle කරන ඒවා.:P