අනේ බන් වැඩිය හිතන්න එපා.:oo: අපිටත් ඕවගෙන් සමහර දේවල් තියෙනවානේ.:eek:
ඔය හැමදේකින්ම perfect මිනිස්සු නැහැනේ. :baffled:. එහෙමයි කියලා මැරෙන්න හිතුවම හරිද.:angry:
හිතන්න එපා බන්. ඔහොම ප්‍රශ්න එන විදියට මැරෙන්න ගියොත් අපි මෙලහකට 100 වතාවක් විතර මැරිලා. :oo: