මේකට කියක් විතර tax වදීද?
300m
http://www.aliexpress.com/item/RC-c...214766577.html?spm=2114.031010208.3.11.YDUYHj


ලංකාවේ භාවිතය තහනම්ලු.










Bump nice one machn ! +9 rep
dji phantom 3 akka gennaganna idea akak have , gaththa aya inawanam poddak info denawada?
1) licence aka ganna puluwanda?
2) tax kiiyada?
3) use karana aya inawada?
මචන්ලා මම TRC එකට කෝල් කළා. උන් කියපි ලංකාවට ඒවා තහනම්ලු. මම ඇහුව එතකොට ශෝප්ස් වල මිඩියා වල ලයිව් ඉවෙන්ට කොහොමද යුස් කරන්නේ කියල. ඩිෆෙන්ස් එකෙන් අවසර නෑලු.ලංකාවේ භාවිතය තහනම්ලු.
මාර සීන් එකක්නේ බන්. එතකොට cameralk.com එකේ තියෙන්නේ හොර බඩුද?
උන් කියනවා හොරාට ගේන එවලු ලංකාවේ තියෙන්නේ. මේකද බන් ලංකාව?
රටේ මිනිස්සුන්ගේ කරුමෙට දාපු ආයතන. අපිට ඕනේ එකක්වත් පාඩුවේ ගෙන්න බෑ.ඒවත් ක්ලියර් කරගන්න ඕනේ දස වද විදලා.

