ඇමැති ජෝන්ගේ කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ 200යි...!
සංචාරක අමාත්‍යාංශය කොළඹ පාර්ක් ස්ටී‍්‍රට් හි අලූතින් ඉදිකළ ගොඩනැගිල්ලකට ගෙනයාමට සැලසුම් කර ඇති අතර එහි වර්ග අඩි 20,000 කින් යුතු ඉඩ ප‍්‍රමාණය සඳහා මාසික කුලිය ලෙස රුපියල් ලක්ෂ 200ක් අමාත්‍යාංශයෙන් වෙන් කරගෙන ඇතැයි වාර්තා වෙයි.
සිදු කිරීමට...