අර ලගදි Xlibit කියලා මේකේ මෙම්බර් කෙනෙක්ගේ යූටියුබ් අකවුන්ට් එකට කෙලෙව්වලුනේ කට්ටියක්..
ඌ මාසෙට 40000ක් වගේ හෙව්වලු ඒ අකවුන්ට් එකෙන්, සිංහල සිංදුනේ යූ ටියුබ් දාල තිබුනේ..
මුන් හිතනව ඇති මමත් එහෙම මේ ඇල්බම් වලින් හම්බ කරනවා කියලා :P
මේ ඒක මීඩියාෆයර් ලින්ක් එකකවත් ඇඩ් නෑ..
මොකද මම තවම ඉන්ටර්නෙට්...