1. dragon-fighter

    Exclusive For Elakirians..

    458.උපුල් අසංක 4 - මට දෙන්න හාදුවක් :rolleyes::yes::yes::yes::cool: http://www.mediafire.com/file/8j38kh6yqgbk5eu/Upul+Asanka+-+Mata+Denna+Haduwak.rar
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    අවුරුදු 3,4 පොඩි එකෙක් ඉන්නකොට ලංවෙලාම ඉන්න දෙයි බලන් හිටපන්.. :D දෙන්නා දෙපැත්තේ මැද්දේ පොඩ්ඩා ඉන්න ඕන.. අම්මා තාත්තා වැඩිය ලං වෙනවට කැමති නෑ.. බබාව තමයි ලංකරන් ඉන්න ඕන :love::yes:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    ටැග් සීන් එක පටන්ගත්තේ පිටු 300ක් විතර ගියාම බන් :P
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    :rolleyes::rofl::lol::lol::lol: හැමදාම ඉතින් එක ලග පුටුවල වාඩි වෙලා ටිවී බල බල තමයි කන්නේ :P
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    http://watchseries.cr/series/robin-of-sherwood
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    :yes::yes::yes::love:
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    කොහොමද බන් කරන්නේ? එකින් එකට හොයලා පෝස්ට් කරන්න වෙනවනේ.. කාටහරි වැඩේ කරන්න පුළුවන්නම් ඒ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න ඒ විදියට :love::yes:
  8. dragon-fighter

    උබලා කාපු රසම පීසා එක මොකද්ද ?

    අවුලක් නෑ බන් ශේප්.. අපි ඉතින් පීසා කාලා බනිනවා මොන අපරාදයක්ද, මේ ගානෙන් සුපිරි රයිස් එකක් කන්න තිබුණා කියලා :D අයේ මාස 2කින් විතර ඔෆර් තියන දවසට ආයේ කනවා :P
  9. dragon-fighter

    උබලා කාපු රසම පීසා එක මොකද්ද ?

    ඩොමිනෝස් එකේ තමයි හොද ඔෆර් දෙන්නේ :) මම ලගදි ගත්තා hot chili chicken large එකක්.. ඒකට ෆ්‍රී ඔෆර් එක විදිහට mogul touch large එකක් ගත්තා.. මමනම් ගත්තොත් ගන්නේ ඔය ලාර්ජ් එකට ලාර්ජ් එකක් ෆ්‍රී දවසට විතරයි :D කස්ටිය කියන විදිහටනම් ඩොමිනෝස් වලට වඩා හොද පිට්සා හට් ලු
  10. dragon-fighter

    ai ban rep kapaddi nama danna bari?

    මාත් නම දාලම කැපුවා :P
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    එල මල්ලි :) :love:
  12. dragon-fighter

    අප්සටි දිනයක්....... මෙග් කථාව

    උපුලි දැන් නෑ බන්.. බංකොලොත් උනා.. H.A.C නම් තාම තියෙනවා
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    මම මුල් හරියේ දාලා ඇති නාමල්ගේ සිංදු 35ක කලෙක්ෂන් එකක්. ඒකේ තියෙනවා :)
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    457.උපුල් අසංක 3 රෝස සුවදින් :love::yes::yes::yes::cool: http://www.mediafire.com/file/wbxpfr70o4t2cjw/UPUL+ASANKA+-03.rar
  15. dragon-fighter

    අප්සටි දිනයක්....... මෙග් කථාව

    දුමිදුනම් හොදයි.. ඒත් තියෙන්නේ දකුණු පලාතේ විතරයි බන් මමත් කරන්නේ දුමිදු
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    බැදලා ලමයි ඉන්න අපිට මොන වැලන්ටයින්ද බන් :P
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    අනේ මන්දා උබ නම්:frown: යකෝ ඕපනින් එකේ ඉදලා හිටපු යාව ජීව සාමාජික :P
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked...
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    :cool::cool::cool:

    No contents