පිලියන්දල පොලිසියට බඩු පැකට් වෙයි වගේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    12,295
    8,037
    113
    adstudio.cloud



    ලොක්ඩවුන් ඉවත් කලේ කවුද..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පරීක්‍ෂණ කණ්ඩායමක් පිලියන්දලට යවයි..

    May 5, 2021 at 11:23 am | lanka C news
    ලොක්ඩවුන් ඉවත් කලේ කවුද..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පරීක්‍ෂණ කණ්ඩායමක් පිලියන්දලට යවයි..

    පිළියන්දල පොලිස් වසම පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කර තිබියදී එහි සීමා ඉවත් කිරීමට දේශපාලනඥයෙකු මැදිහත් වූයේ යැයි එල්ලවන චෝදනා ගැන පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අද දිනයේදී එම විශේෂ කණ්ඩායම එම ප්‍රදේශ බලා පිටත් කර යවන බවයි.

    සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, වසංගත රෝග වෛද්‍යවරයකු ඇතුළු මෙම පිරිස පිලියන්දල හා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පිටත් කර යවන බවත්
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,851
    2,015
    113
    යවපු උන්ටත් ගෙදර යන්න යි වෙන්නෙ කේස් එක ශෙප් කර නොගත්තොත්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    27,638
    9,465
    113
    හමුදාපති කිව්වා කියලනේ ප්‍රවෘත්ති නිවේදනයෙ තිබ්බෙ. ඇයි කවුරුවත් හමුදාපතිගෙන් අහන්නැත්තෙ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,295
    8,037
    113
    යවපු උන්ටත් ගෙදර යන්න යි වෙන්නෙ කේස් එක ශෙප් කර නොගත්තොත්
    යවපු උන් කියන්නෙ

    Ekane bn.api unath dnnwane oka kale kawda kiyala. Oya parikshana walin wedak ne bn.balapn anthime kwda oka kale kiyala kiynna be kiyai
    ඕකේ මොකද්ද බන් අමුතුවෙන් පරීක්ෂණ කරන්න තියෙන්නේ . :rofl:

    ඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි.
    ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ....

    වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්‍රියාත්මක කරන්න ඔනී පහල අය....


    එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න....

    ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ ඉල්ලීම කලා විතරයි කියලා, ඌ කිව්වට කලේ හෝ නොකලේ ඇයි අහයි පොලිසියෙන්
    ------ Post added on May 5, 2021 at 2:05 PM

    හමුදාපති කිව්වා කියලනේ ප්‍රවෘත්ති නිවේදනයෙ තිබ්බෙ. ඇයි කවුරුවත් හමුදාපතිගෙන් අහන්නැත්තෙ
    හමුදාපති නෙවෙයි ජනාධිපති ට වත් බෑ මේ කාලේ dghs ට උඩින් යන්න...
    කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි....


    පලවෙනි රැල්ල අපි ලන්කාවෙ කොරොනා නැත්තටම නැති වෙන්න පාලනය කලා :sorry:
    ------ Post added on May 5, 2021 at 2:07 PM
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    8,725
    2,432
    113
    Sri Lanka
    යවපු උන් කියන්නෙ




    ඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි.
    ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ....

    වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්‍රියාත්මක කරන්න ඔනී පහල අය....


    එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න....

    ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ ඉල්ලීම කලා විතරයි කියලා, ඌ කිව්වට කලේ හෝ නොකලේ ඇයි අහයි පොලිසියෙන්
    ------ Post added on May 5, 2021 at 2:05 PM


    හමුදාපති නෙවෙයි ජනාධිපති ට වත් බෑ මේ කාලේ dghs ට උඩින් යන්න...
    කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි....


    පලවෙනි රැල්ල අපි ලන්කාවෙ කොරොනා නැත්තටම නැති වෙන්න පාලනය කලා :sorry:
    ------ Post added on May 5, 2021 at 2:07 PM
    අනිවා DGHS කියන්නෙ පට්ට පවර්ෆුල් තනතුරක්
     
    • Like
    Reactions: Bizzare_Art

    hancok

    Well-known member
  • Aug 16, 2008
    29,457
    3,988
    113
    27
    පිළි-ඇඳි-දොළ
    අනිවා DGHS කියන්නෙ පට්ට පවර්ෆුල් තනතුරක්
    ow constitution eken balaya thiyanne DGHS ta. hamudapathilata janadipathilata nemei. me ponnayo kale e power eka munta awul nisa jasinghe wa elawala anathayekwa dala ara committtee me committee daala ragapapa hamudapathilawa bassala anthimata DGHS ganna decision tikath political ponsla loku karan aran DGHS wa wahalek wage use karapu eka
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    8,725
    2,432
    113
    Sri Lanka
    ow constitution eken balaya thiyanne DGHS ta. hamudapathilata janadipathilata nemei. me ponnayo kale e power eka munta awul nisa jasinghe wa elawala anathayekwa dala ara committtee me committee daala ragapapa hamudapathilawa bassala anthimata DGHS ganna decision tikath political ponsla loku karan aran DGHS wa wahalek wage use karapu eka
    අනිවා මචන්. කොන්ද පණ නැති එකෙක්ව DGHS ට දාල ඌව හමුදාපති යටතෙ වගේ දාල ඉන්නෙ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,295
    8,037
    113


    මීට උඩින් ඉන්නේ දෙන්න නේ

    ජනාධිපති
    අගමැති



    :baffled: හම්....

    30 අවුරුදු යුද්දේ එතකොට :sorry:


    ඉල්ලීම ප්‍රබල නිසා පිලියන්දල අරින්න වුනා – යුධ හමුදාපති


    180633432_297277208771787_8638259992465771217_n.jpg


    යම් ප්‍රදේශයක් හුදාකලා කිරීමේ තීරණය ගන්නේ තත්වයන් විශ්ලේෂණය කර ප්‍රදේශයේ සෞඛ්‍ය බළධාරින්ගේ නිර්දේශ මත යැයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
    නමුත් පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා කිරීමට ගත් තීරණය “ප්‍රබල ඉල්ලීම්” නිසා වෙනස් කිරීමට සිදුවූ බව යුධහමුදාපතිවරයා පවසයි.

    අනිවා DGHS කියන්නෙ පට්ට පවර්ෆුල් තනතුරක්
    180019597_4104542536235536_5617793990864882360_n.jpg

    ------ Post added on May 5, 2021 at 2:50 PM