නුවර එලියෙ දවස් දෙකකට...

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    නුවර එලියෙ දවස් දෙකකට...

    නුවර එලියෙ දවස් දෙකකට Trip එකක් යන්වනන් ඇවිදින්න හොදම Place 2ක්3ක් කියපන්කො..march වල යන්නේ ,,,,Family 2ක් යන්නේ..දැනට Plan එකේ තියෙන්නේ Horton Place විතරය්...:confused::confused::confused:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අඹේවල නිවුඩේල් ෆාම් එක. හෝටන් යන පාරේ තියෙන්නේ
    හග්ගල මල් වත්ත
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Victoria Park eka..
    Mmm... Ah thawa Shanthipura palayan.. Meeduma dawas walata maru.. Town eka langamai thiyenne..

    Nuwaraeli yanna season eka April unata April patta rasnei ban.. Hondama August and December.. Athal.. :)

    Nawathinawa nam Sunhill hotel eke nawathiyan.. Town eka langamai.. Kema beema okkoma shape.. Rooms unath niyamai..
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    හෝර්ටන් ප්ලේස් යනවා නම්,ඒ පාරේම තියෙන අඹේවල - නිවුඩේල් ෆාම්, කන්දේ ඇළ වන උද්‍යානය බලන්න පුළුවන්, ටවුන් එකේ කිට්ටුව යන්න තියෙන්නේ වික්ටෝරිය පාර්ක්,ග්‍රෙගරි වැව පාර්ක්,ගැල්වේස් ලෑන්ඩ් වන උද්‍යානය,ලවර්ස් ලීප් දියඇල්ල තමයි,නුවරඑලිය ටවුන් එක සම්පුර්න බලාගන්න පුළුවන් ශාන්තිපුරට ගියා නම්,දැන්නම් පිදුරැතාලගල කන්දට යන්න පුළුවන්, අයේ ඉතින් බදුල්ල පාරේ ගියොත් හක්ගල පාර්ක් එකත් බලන්න පුළුවන්.යනකොට අවිස්සාවේල්ල පාරෙන් යනවා නම් ඩේවොන්, සෙන්ට් ක්ලේයාර් දිය ඇලි බලාගෙන හැටන් පතෙන් යන්න පුළුවන්.:yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නුවර එලියෙ දවස් දෙකකට Trip එකක් යන්වනන් ඇවිදින්න හොදම Place 2ක්3ක් කියපන්කො..march වල යන්නේ ,,,,Family 2ක් යන්නේ..දැනට Plan එකේ තියෙන්නේ Horton Place විතරය්...:confused::confused::confused:

    mata horton place nam titta una oi .. lasna wage nemi awidina tiyene awidilla
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    Seetha eliyath hondai(Badulla road)... kovilakuth tiyenawa..hanuma ge foot print ekath gale ketila tiyenawa.. ara bus ekakuth pallehata giye lagadi..