ලොකු අයට කුට්ටිය මාසේ ගානේ දෙනවා නම් ඕක ලියන එකට ඉහළින් බඩු හම්බ වෙන්නේ.
Thank you කියනවා ඇත්තේ, ඩිල්ෂාන් ම නොකිය කියනවා නේ පාරේ ඉන්න එපා යට කරන් යනවා කියලා, දැනට යට කරන් නොගියට Thanks කියන්න ඇති.
තලවතුගොඩ ඉඳන් පන්නිප්තියට යනකම් තියෙන ස්පා වලින් මාසෙට 30,000 ගානේ පොලිසිය ට දෙන්න ඕන ලු. ඒ...