ඉන්ටෙල් 12th generation i3 processors , GOOD than 11th or 1oth generations i5 or i7 processors

-333-

Well-known member
  • Aug 3, 2014
    10,266
    13,154
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් ලා පොඩි එකෙක් ට ලැප්ටොප් එකක් බලන්න ගියහම මෙන්න මෙහෙම සීන් එකක් කියවූව ලැප්ටොප් කඩේ පොඩි කොල්ලෙක්. පොරට බොරු කියන්න නම් අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මේ කතාව ඇත්ත ද ?

    ඉන්ටෙල් 12th generation processors සැහෙන්න improve and advance.(CACHE වැඩි) . hybrid architecture එකක් ලු use කරන්නේ.
    DDR5 support ලු. current එක පට්ට අඩුවෙන් කිවුවා යන්නේ. (එකට මොකක්ද වචනයක් කිවුවා)

    ඒක නිසා ඊට අඩු 11th generation processors හෝ ඊට ත් අඩු generation වල i5 හෝ i7 වලට යනවට වඩා 12th generation processor i 3 එකකට යන එක performance අතින් වාසි ලු. ගානත් අඩු යි 11 generation i5 හෝ i7 වලට වඩා.

    මේ කතාව ඇත්ත ද ? මට නම් ඕවා සම්බන්ද කිසි දැනීමක් නැහැ. update උත් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං පාවිච්චි කරලා නැති හින්දා හරියටම දන්නෙ නෑ.
    ඔය කතාවෙ ඇත්තකුත් තියෙනවා, හැබැයි හැම processor එකටම ඒක අදාල නෑ.
    කොහොම වුණත් laptop එකක් නම් CPU එක විතරක් බලලා හොඳයි කියන්න බෑ. ඒ model වල අනිත් spec බලලා ඒවයින් compare කරන්න
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඔය කතාවෙ ඇත්තක් තියනවා නමුත් එක ලඟ ජෙනරේශන් දෙකක ඔය වගේ ලොකු වෙනසක් නැහැ, අඩුම ජෙනරේශන් දෙකක් හරි තුනක් හරි යන්න ඕන ඔය වගේ වෙනසක් වෙන්න

    මම නං හිතන්නෙ නෑ එක ලඟ ජෙනරේශන් දෙකක CPU දෙකක් ගත්තම අලුත් ජෙනරේශන් එකේ i3 එකක් ඒ ලඟම කලින් ජෙනරේශන් එකේ i5/i7 වලට වඩා හොඳ වෙයි කියලා. මේක highly unlikely.
    ඕක ලඟ ජෙනරේශන් දෙකක් i5/i7 දෙකක් කම්පයා කරොත් ලඟින් යන පර්ෆෝමන්ස් තියෙන්න පුලුවන්. කලින් ජෙනරේශන් එකේ entry level i7 එකකට වඩා පස්සෙ ජෙනරේශන් එකේ upper margin එකේ තියන i5 වගේ දෙකක් ගත්තොතින් කම්පෙයාරබල් පර්ෆෝමන්ස් තියෙන්න පුලුවන්
    හැබැයි මට 100%ක් ශුවර් පස්සෙ ජෙනරේශන් එකේ i3 එකකින් කලින් ජෙනරේශන් එකේ i7 එකක පර්ෆෝමන්ස් ගන්න බැහැ කියලා
    (එකම රේන්ජ් එකේ තියන CPU කම්පෙයා කරොත් කියලා හිතනවා, සමහර notebook i7(low power) තියනවා ඩුවල්කෝ සහ සමහර ලැප්ටොප් එනවා ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර් එන ඒවා ඒවයෙ i3 වල quad core තියෙන්න පුලුවන්, ඒව කම්පෙයා කරන්න බැහැ ඒව league දෙකක CPU )

    හරියටම උත්තරයක් දෙන්න නං ඔය කම්පෙයා කරන CPU දෙක මොකද්ද කියලා හරියටම කියන්න.

    If all other specs are similar, i would always go for previous generation i7 over consecutively later generation i3 or may be even i5.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    processor eke performance eken witharak machine ekaka full performance calculate karanna bane machan. e nisa full specs compare karala balanna thiyena lap models wala
     
    • Like
    Reactions: NRTG and -333-

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය කතාවෙ ඇත්තක් තියනවා නමුත් එක ලඟ ජෙනරේශන් දෙකක ඔය වගේ ලොකු වෙනසක් නැහැ, අඩුම ජෙනරේශන් දෙකක් හරි තුනක් හරි යන්න ඕන ඔය වගේ වෙනසක් වෙන්න

    මම නං හිතන්නෙ නෑ එක ලඟ ජෙනරේශන් දෙකක CPU දෙකක් ගත්තම අලුත් ජෙනරේශන් එකේ i3 එකක් ඒ ලඟම කලින් ජෙනරේශන් එකේ i5/i7 වලට වඩා හොඳ වෙයි කියලා. මේක highly unlikely.
    ඕක ලඟ ජෙනරේශන් දෙකක් i5/i7 දෙකක් කම්පයා කරොත් ලඟින් යන පර්ෆෝමන්ස් තියෙන්න පුලුවන්. කලින් ජෙනරේශන් එකේ entry level i7 එකකට වඩා පස්සෙ ජෙනරේශන් එකේ upper margin එකේ තියන i5 වගේ දෙකක් ගත්තොතින් කම්පෙයාරබල් පර්ෆෝමන්ස් තියෙන්න පුලුවන්
    හැබැයි මට 100%ක් ශුවර් පස්සෙ ජෙනරේශන් එකේ i3 එකකින් කලින් ජෙනරේශන් එකේ i7 එකක පර්ෆෝමන්ස් ගන්න බැහැ කියලා
    (එකම රේන්ජ් එකේ තියන CPU කම්පෙයා කරොත් කියලා හිතනවා, සමහර notebook i7(low power) තියනවා ඩුවල්කෝ සහ සමහර ලැප්ටොප් එනවා ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර් එන ඒවා ඒවයෙ i3 වල quad core තියෙන්න පුලුවන්, ඒව කම්පෙයා කරන්න බැහැ ඒව league දෙකක CPU )

    හරියටම උත්තරයක් දෙන්න නං ඔය කම්පෙයා කරන CPU දෙක මොකද්ද කියලා හරියටම කියන්න.

    If all other specs are similar, i would always go for previous generation i7 over consecutively later generation i3 or may be even i5.

    https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i3-12300-vs-Intel-Core-i5-11400/m1796462vs4112
     
    • Like
    Reactions: NRTG

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    u kiyala thiyena kathawa hari 12th gen wala indan intel la hybrid architecture ekak use karanne, efficiency cores and performance cores kiyala.
    efficiency cores hinda idle + light workload power consumption adui

    processor model numbers nathuwa mukuth kiyanna ba. 11th gen budget i5 model walata wada nam 12th gen i3 honda athi aniwa
    https://www.techpowerup.com/cpu-specs/core-i3-1210u.c2586me i3 u model eketh 6 cores (4e + 2p) thiyenawa balapuwama
     
    • Love
    • Like
    Reactions: NRTG and -333-

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන් ලා පොඩි එකෙක් ට ලැප්ටොප් එකක් බලන්න ගියහම මෙන්න මෙහෙම සීන් එකක් කියවූව ලැප්ටොප් කඩේ පොඩි කොල්ලෙක්. පොරට බොරු කියන්න නම් අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මේ කතාව ඇත්ත ද ?

    ඉන්ටෙල් 12th generation processors සැහෙන්න improve and advance.(CACHE වැඩි) . hybrid architecture එකක් ලු use කරන්නේ.
    DDR5 support ලු. current එක පට්ට අඩුවෙන් කිවුවා යන්නේ. (එකට මොකක්ද වචනයක් කිවුවා)

    ඒක නිසා ඊට අඩු 11th generation processors හෝ ඊට ත් අඩු generation වල i5 හෝ i7 වලට යනවට වඩා 12th generation processor i 3 එකකට යන එක performance අතින් වාසි ලු. ගානත් අඩු යි 11 generation i5 හෝ i7 වලට වඩා.

    මේ කතාව ඇත්ත ද ? මට නම් ඕවා සම්බන්ද කිසි දැනීමක් නැහැ. update උත් නැහැ.
    ඔය කියපු එක 100% ම ඇත්ත නෙමෙයි. හැබැයි ඔය කතාවේ ඇත්තක් තියෙනවා. ඇත්ත කතාව හරියට නොදන්න මිනිහෙක් ඕක කියල තියෙන්නෙ. 11th gen Intel cpu වල fabrication node size එකට වඩා 12th gen Intel cpu වල fabrication node size එක සෑහෙන්න පොඩි. ඒක නිසා 12th gen එකේ පොඩි area එකක වැඩි transistors ප්‍රමාණයක් තියනවා. එතකොට powerful වැඩි chipset එක. ඔතන වෙලා තියෙන්නෙ එයාලා normal cpu series ටික එක generation එකක ඉඳන් අනිත් generation එකට යනකොට node size එක සෑහෙන්න පොඩි වුන නිසා එයාලගෙම series over perform කරා වගේ වැඩක්. ඕක හොඳට තේරුම් ගන්න cpu දෙකක full model names දෙක vs comparisons එකක් internet එකේ search කරන්න. Benchmark comparisons web sites වල ඒ cpu දෙකේම benchmark scores වලින් ඕක බලන්න පුළුවන්. Tread මේ තියෙන්නෙ කලින් මම ඕක compare කරලා එක්කෙනෙක්ට කිව්වේ tread එකක්.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and -333-

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන් ලා පොඩි එකෙක් ට ලැප්ටොප් එකක් බලන්න ගියහම මෙන්න මෙහෙම සීන් එකක් කියවූව ලැප්ටොප් කඩේ පොඩි කොල්ලෙක්. පොරට බොරු කියන්න නම් අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මේ කතාව ඇත්ත ද ?

    ඉන්ටෙල් 12th generation processors සැහෙන්න improve and advance.(CACHE වැඩි) . hybrid architecture එකක් ලු use කරන්නේ.
    DDR5 support ලු. current එක පට්ට අඩුවෙන් කිවුවා යන්නේ. (එකට මොකක්ද වචනයක් කිවුවා)

    ඒක නිසා ඊට අඩු 11th generation processors හෝ ඊට ත් අඩු generation වල i5 හෝ i7 වලට යනවට වඩා 12th generation processor i 3 එකකට යන එක performance අතින් වාසි ලු. ගානත් අඩු යි 11 generation i5 හෝ i7 වලට වඩා.

    මේ කතාව ඇත්ත ද ? මට නම් ඕවා සම්බන්ද කිසි දැනීමක් නැහැ. update උත් නැහැ.
    12 th GEN i5

    1690627543123.png
     
    • Like
    Reactions: NRTG and -333-