මම එකක් ගත්තා.
TRCSL approved කියන්නේ hand carrire ගෙනාපු ඔරිජිනල් බඩු ලූ.
උස්සපු, ලංකාවට සපෝර්ට් නැති, ජල් තර දාපු phone trcl register කරන්න බැහැ කියනවා.
TRCL register කරන්න නම් අනිවාර්යෙන් local warranty දෙන්න ඕන ලු. ඔරිජිනල් බිල් පෙනන්නා ඕනෑලු apple store හරි recomanded store එකකින් ගත්ත...