මේක පාඩම් මාලාවක් ..
අපි එදිනෙදා ජීවිතයෙදි මුහුනදෙන කථාකරන දේවල් දෙබස් මාර්ගයෙන් පැහැදිලි කරනවා
ඉන් පස්‍සේ අපෙන් ඒ අහපු දෙබසෙන් කොටස් අහනව වැරදුනත් කමක්නෑ උත්තර දෙන්න අපි විතරයි නේ , ඉන් පස්‍සේ උත්තරය කියනවා
අපි ඒකත් ආයේ කියනවා
මේකේ PDF මාර්ගයෙන් ලිඛිතවත් ලැබෙනවා
බොහොම...