මම නම් රෙප් දුන්නා. මෙයා හොද පෝස්ට් දාන්නේ. හොද ත්‍රෙඩ් දාන්නේ. කිසි වැරැද්දක් මම දැකලා නෑ.:love::love::love:
මම මුස්ලිම් අයට වැඩිය දිරවන්නේ නැති පෝස්ට් දානවා මෙයා ඕන තරම් දැකලා ඇති, ඒ වුනත් කිසිම භේදයක් නැතුව මාත් එක්ක කතා කරනවා.(එදා මට කරපු උදව්ව මට තවම හොදට මතකයි) මට නම් හරි අමාරුයි එහෙම...