කවදද අනාගාමි උනෙ? හතර පෝයටම සිල් අරගෙන හැමදාම පන්සිලුත් රකිනව ඇති නේ.
I dont have sinhala fonts installed ne. So can you give a screen shot or maybe in english

කවදද අනාගාමි උනෙ? හතර පෝයටම සිල් අරගෙන හැමදාම පන්සිලුත් රකිනව ඇති නේ.

If they kill in the name of religion why can't protect lives in the name of religion?apo nae. hela urumaya political party 1k ne. eyaala habayi aagame thiyenawa kiyala minissu nam maranna giye naejihad aya nam aagame naamayen mini maranawa, bomba gahanawa nea
![]()
නෑ මචෝ පෙලපාලි ගියාම, අර කට්ටිය බය වෙනවා. මහජන විරෝදය තියෙනකොට 2පාරක් හිතනවා ආයෙත් අර වැරැද්ද කරන්න කලින්.wadak karana kota eeka karana kramayak tiyenawa. Mehema pela paali gihin board, building kudu kara kiyala oya kiyna muula dharma waadien nawathinne naa.Eeken wenne buddhagame tiyena nambuwath bambuwa wena eka witharai.
And you won't get your point across even if you put Uppercase letters and bold them. So just try to be normal in this conversation.![]()
නෑ මචෝ පෙලපාලි ගියාම, අර කට්ටිය බය වෙනවා. මහජන විරෝදය තියෙනකොට 2පාරක් හිතනවා ආයෙත් අර වැරැද්ද කරන්න කලින්.
නීතියෙන් විතාක් මේවා වලක්වන්න බෑ. නීතියේ හිඩැස් තියෙනවා. මරණ පරික්ශනයෙන් කියාවි අර 1 කාන්තාව මැරුනේ ඇදුම නිසා කියලා. එතකොට මේ බොරු වැඩසටහන පවත්වපු කෙනා නිදහස්. ඒ වුනාට හැමෝම දන්නවා ඒ වැඩසටහන නිසයි ලෙඩේ වැඩිවුනේ, වැඩසටහන කරපු අය තමයි රෝහලක ගෙනියන්න දුන්නේ නැත්තේ කියලා. අනිත් 1 සංඝයාවහන්සේලා අපි වගේ පවුල් බරෙන් මිරිකිච්ච අය නෙවෙයි නේ. ඒක නිසා එයාලට තමයි ලේසියෙන් දෙයක් සංවිදානය කරන්න පුලුවන්

wadak karana kota eeka karana kramayak tiyenawa. Mehema pela paali gihin board, building kudu kara kiyala oya kiyna muula dharma waadien nawathinne naa.Eeken wenne buddhagame tiyena nambuwath bambuwa wena eka witharai.
And you won't get your point across even if you put Uppercase letters and bold them. So just try to be normal in this conversation.![]()
Eyala aagamey thiyenawa Kiyala Mini Maruwe naha.. (balamu Eyala mey prashneyata kohomada muhuna denney kiyala) namuth Aagamey namin Mini marana Aya gana Oya thayrum Aranney Inney Eyala aagama wikunagenaui Minee maranney kiyala.. Anika Islam Kiyanney Life Style Ekak A'ke Hama Deyma wagey neethiyak thiyenawa.. A'kata Aweadanam mak nawanam Islamic hamudawa Yodawala Yudda karannatath.. A'ka oyalata kiyala deela nathuwa Ath.. but oyala A'ka Awashsha wena welawedi kiwwath natthath karanwaney.. Api A'ka karanney neethiyen kiyala thiyena nisaa..
Eka deyak kiyannam Islam Kiyanney Aagamak kiyana Eka nisaa oya hithan inney sathiyata ho Maseta sarayak palli gihilla deviyanta pray karama thamai Islam kiyala A'ka waradi Islam kiyanney.. manussayek Ipadena Eke Indala marila bala danakan Mulu life Eke manussayek karana hama deyma adangu eka life style ekak.. A'ke pray karanwa kiyanney seeyen Ekak witharai.. kamathinam Islam gana Dana ganna mama kiyala dennam (Aagamata Invite kara kiyala waradawa Hithanna eppa -"monawada mey Islam kiyanney?" Ekata uththare thamai mama denna ahuwe)

koheda oya kiyana peaceful jihad thiyenne? 


mama kiuway mata hithena ha danena day..
eka hari ho waradi waynna puluwan...
eka harinam ogollo baraganna nathnam bara ganna epa
BRO ITS RELY UP 2 U 2 DIS8 IT...
mama thamath hithanne hamuduru warun kale oun kala uthu day.. rata jathiya agama bera ganima ounge uuthukama n saga weda govi kamkaru yana pancha maha balaweagayema uthu kama
I dont have sinhala fonts installed ne. So can you give a screen shot or maybe in english![]()
so install them, here is the link http://www.locallanguages.lk/download
yea i know what you're saying but the thing is we have to protect what we have left of buddhism and move forward protecting them. But the way these Hela Uruma monks do, the sure move forward but destroying what we have left.
ඕක තමයි මචං සිංහලයට ගහපු හෙනේ..රට ජාතිය ආගම ගැන කතාකරන එවුන්ට ලේබල් එකක් ගහනවා :ජාතිවාදියො : කියලා..ඊට පස්සේ යන යන තැන උන්ට ගහනවා මුන් මෙවුන් කියලා...ඕවා කියන්න එපා, ඕවා කිව්වම අපි මූලධර්මවාදියො වෙනවා. අන්තවාදි බටහිර විරෝධීන් වෙනවා![]()
අතුරු කතාව අර ජෙනරල් මිනීමරුවන් /මානව හිමිකං කඩපු අය මාට්ටු කරනවා කියලා දාපු ත්රෙඩ් එක පැත්ත පලාතේ එන්නෑ..මොන ලැජ්ජ නැති වැඩක් ද බංඒකත් අතුරු කතාවක්ද?
then dont ask for screen shotsI'm at work, i dont wanna install stuff which is not work related on this one.

ඕක තමයි මචං සිංහලයට ගහපු හෙනේ..රට ජාතිය ආගම ගැන කතාකරන එවුන්ට ලේබල් එකක් ගහනවා :ජාතිවාදියො : කියලා..ඊට පස්සේ යන යන තැන උන්ට ගහනවා මුන් මෙවුන් කියලා...
හෙළ උරුමේ 100% තියා 50% ක් වත් නිවැරදි නෑ( ම්ං හිතන විදිහට)..ඒත් ඒ සාධකය තියන එකේ වටිනකම ගොඩක් අයට තේරෙන්නෑ..හරියට සරත් ෆොන්සේකා චන්දෙට එනවා කිව්වාම ආණ්ඩුවේ ගෑස් බැස්සා වගේ..ගොඩක් අය හෙළකරුමේ කිය කිය අපහාස කරන්නෙ දේශපාලනික ව විරුද්ධ මතයක ඉන්න නිසානානිත් අය අන්යාගමිකයන්..
ඒත් මේ "ජාතිවාදීන්/ ආගම්වාදීන්" කියලා හංවඩු ගහන රටජාතිය ගැන කැක්කුමක් තියන උන් නොහිටින්න සහජීවනයෙන් ඉන්න උන්ට රටක් (අදහන්න ආගමක් )ඉතුරු වෙන්නෑ කියල ඒ මොළවලට තේරෙන්නෑ..තේරුනත් පරක්කු වැඩියි..
අතුරු කතාව අර ජෙනරල් මිනීමරුවන් /මානව හිමිකං කඩපු අය මාට්ටු කරනවා කියලා දාපු ත්රෙඩ් එක පැත්ත පලාතේ එන්නෑ..මොන ලැජ්ජ නැති වැඩක් ද බං




owSirawata machan rate agama geniyanna inna kattiya desapalanayata awith e madiwata buddahagamatath agawrawa karanawa bang.
mehemada megllo apita adarshayak wenne
mehema giyoth buddaha gamath iwaray bang

hey I'm really sorry, but i cannot clearly understand what you type because i dont have sinhalese fonts installed. maybe a screen shot? Thanks![]()