එලස් රත්තරං :) ඔන්ලයින් අපි මේ අය විශ්වාස කරාට එලකිරි තියා ඔන්ලයින් කමුයුනිටි අහලවත් නැති අයට මේවගේ අය විශ්වාස නෑ.. :D මම අපේ මල්ලි කාර් එක ගනිද්දි ක්රීඩ් කන්ටැක්ට් කෙරෙව්ව..
අපේ එකාට නොදන්න කෙනෙක්ට සල්ලි දෙන්න බෑ කියලා ගාල්ලේ ගෙනත් තිබුන එකක් ගත්තා :P