අප්සටි දිනයක්....... මෙග් කථාව

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    QBnYuLK.png

    oya athara eyath ekka idala shakthiyak wena awanka minissuth innawa
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    Mewane yako prashna ane manda mewa ahala ekek gana wath balaporoththu thiyan inna honda ne.thama hisata thama athamaya sewanella.:confused::confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම මේ ත්‍රෙඩ් එක දැක්කට මුලින් කියෙව්වේ නෑ..:baffled: අද තමයි කියෙව්වේ.. :yes:

    හැමෝම කියනවා වගේ ඔයාට වෙන්න තියෙන කරදර ගොඩක් දැන් වෙලා ඉවරයි.. ඔයාගේ වෙඩින් එකත් කටේ තියාගෙන රට ඉන්න යාලුවගේ වෙඩින් ඕඩරේ කැන්සල් උනා කියද්දී මගෙත් පපුව නැවතුනා වගේ උනා..:oo: ඊලඟට මොකද්ද කරන්නේ කියන එක මගෙත් ප්‍රශ්නයක් උනා වගේ දැනුනේ..:dull:

    ලෝන් එකත් එක්ක හිමින්
    හිමින් නැගිටින්න බලන්න.. අනිවා ප්‍රශ්න ටික හිමින් විසඳෙයි.. අම්මලා සහ නෑයෝ කියන හැමෝම ගැන ඔයා දාලා තිබුණා.. ඒත් මම හිතනවා ඔයා ඒ ගොඩට අයිති නෑ කියලා.. ඒ නිසා ඒ අය වගේ වෙන්නත් එපා.. ඒ අය මට මෙහෙම කළා කියලා රිටන් එක දෙන්න හිතන්නත් එපා.. මොකද ඒ අයගෙයි ඔයාගෙයි ලොකු වෙනසක් දැක්කා විස්තරේ කියවන් යද්දී..:yes:

    උබ ඔය ලක්ෂ 25 ලෝන් එකෙන් ගොඩ යනවා මචන් :love::love::love:
    උබ ලොකු තැනකට එයි.. කඩ කාමර 2ක් ගත්තා කිව්වනේ, වටේ ස්කෝල ක්ලාස් තියෙනවා කිව්වනේ, බුක් ශොප් එකකුත් පටන් ගණින්.. පොත්වලින් හොද ලාබ තියෙනවා..
    හොද ඩිජිටල් බැනර් එකක් ගහලා හැම පොතක්ම අඩු මිලට අවුරුද්ද පුරාම විකුනපන්..
    ලග පාත ටවුන්වලිනුත් මිනිස්සු හොයාගෙන එයි පොත් ගන්න..
    පිටු 80 පොතක විකුණුම් මිල 40යි පොත වැටෙන්නේ ඇට්ලස් නම් 24.50ක් වගේ.. අනිත් බ්‍රෑන්ඩ් ඊටත් අඩුයි..
    රු.30ට වගේ විකුණපන්.. මිනිස්සු හොයාගෙන එයි.. ඒ වගේ හැම පොතම අඩුවට ගහපන්..

    උබට කොච්චර වෙනස් කම් කලත් උබට තියෙන කාලෙට දෙමව්පියොන්ට සලකපන්.. උබට මොන වෙනස්කම කලත් ඒ හදලා වඩලා උගන්වපු අම්මා තාත්තානේ.. :) උබ කරන දේවල් උබට ලැබෙයි..
    එයාල කරන දේවල් එයාල ගෙනියයි..

    මමත් ඔය ලෝන් එකට ට්‍රයි කරන්න ඕන :love::love:

    මෙන්න මෙයා රතු පාටින් කියලා තියෙන ටික අමතක කරන්න එපා.. සමහරවිට ඔයාගේ අත්දැකීම් එක්ක ඒක ටිකක් අමාරු වෙන්නත් පුලුවන්.. ඒවුනත් ඔයා අම්මලා තාත්තලාට වැඩිය වෙනස් කෙනෙක් හැටියට දිගටම ඉන්න එක ගොඩක් වටිනවා.. අම්මලා සහ නෑයොන්ගේ නොතිබුණ ගොඩක් හොඳ ගතිගුණ ඔයා ගාව තියෙනවනම් ඒවා නැති වෙන්න දෙන්න එපා කවදාවත්.. නංගිටයි මල්ලියටයි උදව් කරපුවා, තියෙන කාලෙ තාත්තලට උදව් කරපුවා ඒ අය අමතක කළේ ඒ අයගේ තියෙන මොකක් හරි !@#$%^&* කමක් නිසා.. (ගැලපෙන වචනයක් හිතා ගන්න බැරි උනා..:confused:)

    ඒත් ඔයා එහෙම කෙනෙක් වෙන්න එපා මෙච්චර කැප කිරීම් ගොඩක් කරගෙන ඉස්සරහට යන්න හදන කෙනෙක් නිසා..:yes:

    තුන් දෙනාටම සුබ අනාගතයක් පතනවා..
    ජය වේවා..

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මම මේ ත්‍රෙඩ් එක දැක්කට මුලින් කියෙව්වේ නෑ..:baffled: අද තමයි කියෙව්වේ.. :yes:

    හැමෝම කියනවා වගේ ඔයාට වෙන්න තියෙන කරදර ගොඩක් දැන් වෙලා ඉවරයි.. ඔයාගේ වෙඩින් එකත් කටේ තියාගෙන රට ඉන්න යාලුවගේ වෙඩින් ඕඩරේ කැන්සල් උනා කියද්දී මගෙත් පපුව නැවතුනා වගේ උනා..:oo: ඊලඟට මොකද්ද කරන්නේ කියන එක මගෙත් ප්‍රශ්නයක් උනා වගේ දැනුනේ..:dull:

    ලෝන් එකත් එක්ක හිමින්
    හිමින් නැගිටින්න බලන්න.. අනිවා ප්‍රශ්න ටික හිමින් විසඳෙයි.. අම්මලා සහ නෑයෝ කියන හැමෝම ගැන ඔයා දාලා තිබුණා.. ඒත් මම හිතනවා ඔයා ඒ ගොඩට අයිති නෑ කියලා.. ඒ නිසා ඒ අය වගේ වෙන්නත් එපා.. ඒ අය මට මෙහෙම කළා කියලා රිටන් එක දෙන්න හිතන්නත් එපා.. මොකද ඒ අයගෙයි ඔයාගෙයි ලොකු වෙනසක් දැක්කා විස්තරේ කියවන් යද්දී..:yes:

    මෙන්න මෙයා රතු පාටින් කියලා තියෙන ටික අමතක කරන්න එපා.. සමහරවිට ඔයාගේ අත්දැකීම් එක්ක ඒක ටිකක් අමාරු වෙන්නත් පුලුවන්.. ඒවුනත් ඔයා අම්මලා තාත්තලාට වැඩිය වෙනස් කෙනෙක් හැටියට දිගටම ඉන්න එක ගොඩක් වටිනවා.. අම්මලා සහ නෑයොන්ගේ නොතිබුණ ගොඩක් හොඳ ගතිගුණ ඔයා ගාව තියෙනවනම් ඒවා නැති වෙන්න දෙන්න එපා කවදාවත්.. නංගිටයි මල්ලියටයි උදව් කරපුවා, තියෙන කාලෙ තාත්තලට උදව් කරපුවා ඒ අය අමතක කළේ ඒ අයගේ තියෙන මොකක් හරි !@#$%^&* කමක් නිසා.. (ගැලපෙන වචනයක් හිතා ගන්න බැරි උනා..:confused:)

    ඒත් ඔයා එහෙම කෙනෙක් වෙන්න එපා මෙච්චර කැප කිරීම් ගොඩක් කරගෙන ඉස්සරහට යන්න හදන කෙනෙක් නිසා..:yes:

    තුන් දෙනාටම සුබ අනාගතයක් පතනවා..
    ජය වේවා..

    ow eka aththa me loketa aawe ae raththaran amma and thaththa hinda . oyata selekuwe nethi eka amathaka karala . mokada oya honda person kenek. oyata kawadahari hariyanawa mchn. oyage honda weda karagena yanna. amaru kalayak thamay meka aeth isagena geta gahagena yanna issarahata. oya karapu honda oyata hambaweyi kawadahari . anith aya karapu dewal walata eyalata hambaweyi.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම මේ ත්‍රෙඩ් එක දැක්කට මුලින් කියෙව්වේ නෑ..:baffled: අද තමයි කියෙව්වේ.. :yes:

    හැමෝම කියනවා වගේ ඔයාට වෙන්න තියෙන කරදර ගොඩක් දැන් වෙලා ඉවරයි.. ඔයාගේ වෙඩින් එකත් කටේ තියාගෙන රට ඉන්න යාලුවගේ වෙඩින් ඕඩරේ කැන්සල් උනා කියද්දී මගෙත් පපුව නැවතුනා වගේ උනා..:oo: ඊලඟට මොකද්ද කරන්නේ කියන එක මගෙත් ප්‍රශ්නයක් උනා වගේ දැනුනේ..:dull:

    ලෝන් එකත් එක්ක හිමින්
    හිමින් නැගිටින්න බලන්න.. අනිවා ප්‍රශ්න ටික හිමින් විසඳෙයි.. අම්මලා සහ නෑයෝ කියන හැමෝම ගැන ඔයා දාලා තිබුණා.. ඒත් මම හිතනවා ඔයා ඒ ගොඩට අයිති නෑ කියලා.. ඒ නිසා ඒ අය වගේ වෙන්නත් එපා.. ඒ අය මට මෙහෙම කළා කියලා රිටන් එක දෙන්න හිතන්නත් එපා.. මොකද ඒ අයගෙයි ඔයාගෙයි ලොකු වෙනසක් දැක්කා විස්තරේ කියවන් යද්දී..:yes:

    මෙන්න මෙයා රතු පාටින් කියලා තියෙන ටික අමතක කරන්න එපා.. සමහරවිට ඔයාගේ අත්දැකීම් එක්ක ඒක ටිකක් අමාරු වෙන්නත් පුලුවන්.. ඒවුනත් ඔයා අම්මලා තාත්තලාට වැඩිය වෙනස් කෙනෙක් හැටියට දිගටම ඉන්න එක ගොඩක් වටිනවා.. අම්මලා සහ නෑයොන්ගේ නොතිබුණ ගොඩක් හොඳ ගතිගුණ ඔයා ගාව තියෙනවනම් ඒවා නැති වෙන්න දෙන්න එපා කවදාවත්.. නංගිටයි මල්ලියටයි උදව් කරපුවා, තියෙන කාලෙ තාත්තලට උදව් කරපුවා ඒ අය අමතක කළේ ඒ අයගේ තියෙන මොකක් හරි !@#$%^&* කමක් නිසා.. (ගැලපෙන වචනයක් හිතා ගන්න බැරි උනා..:confused:)

    ඒත් ඔයා එහෙම කෙනෙක් වෙන්න එපා මෙච්චර කැප කිරීම් ගොඩක් කරගෙන ඉස්සරහට යන්න හදන කෙනෙක් නිසා..:yes:

    තුන් දෙනාටම සුබ අනාගතයක් පතනවා..
    ජය වේවා..

    :rolleyes::rolleyes::love::love::love:
     
    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    ado

    මමත් ආර්ථික ප්‍රශ්න ගොඩක ඉන්නේ . හැමතිස්සෙම කල්පනා කර කර. එත් උබේ කතාව ඇහුවට පස්සේ මගේ ප්‍රශ්නේ ඇත්තටම ප්‍රශ්නයක්ද හිතුන. උබට වරදින්නේ නැ .
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    බය වෙන්න එපා බන් උඹට ටැලන්ට් එකත් තියෙනවා ගේම ගොඩ දා ගන්නත් පුළුවන්. හැබැයි අනිත් මිනිස්සු විශ්වාස කරලා අවදානම් ගන්න එපා.

    වයිෆ් ට කැමතිනම් සහ හැකියාව තියෙනවනම් සැලුන් එකකටත් ගියාට අව්ලක් නෑ කියලයි මම හිතන්නේ. wedding ගැන බිස්නස් එකට එකක් සම්බන්ධ වෙන හැටි උඹම දන්නවනේ. deco ත් කරපන්. ඔක්කොම එකට නෙවෙයි පිළිවෙලකට.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    uba maarak porak bung. hitha ganna ba mecchara kohoma iwasan hitiyada kiyala. kiwaddi danune matath prashnma awa wage. ae tharam awul ne. baya wenna epa ubata goda yanna puluwan. budu puthe loan eka gana kaatawath kiyanna epa. anathai hode
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ammo machan uba niyama porakne..
    ohoma prashna awillath inna eka loku deyak machan..

    ubata udau wenna elakiri eke aya set wela karanna puluwan deyak thiyanam karamu..
    job ekakwath hoyala denna
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Anagathe suba wei kiyala hithanawa saha suba wenna kiyala bokkenma prartna kranwa. Utsahaya tyena nisa ubata aniwa hari yanawa. Good Luck :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචෝ උඹ කවද ගොඩයයිද කියල තිබ්බ
    එහෙම බැලුවොත් මචන් ඒ කතාව හරියන්නේ අපට,මට
    උම්බටනම් එක ලොවෙත් අදාල වෙන්නේ න මචන්
    මෙච්චර කට්ටක් කාව නම් ඉතුරු ටික ඇදගන්න එක මහා දෙයක් නෙමේ බන්
    අර ටවුමේ වැඩේට එකසිතින්ම බැහැපන්,

    පොටෝ වැඩ වලින් එකෙන්ම ගොඩ යන්න පුළුවන්
    වැඩ අල්ලගන්න විතරයි තියෙන්නේ
    උබට තැන හැදිලා තියෙන්නේ
    උබට තියෙන්නේ දැන් වැඩේ දියුණු කරගෙන ඔහොමම ඉදිරියට යන්න,
    ග්‍රැෆික් පැත්තේ සියල්ල අක්රහන්

    බුක් ෂොප් එකේ වැඩට බිරිඳ සහ එයාගේ විශ්වාසවන්ත ගල් ළමයෙක් සෙට් කරගනින් මචන්

    උබට ඉකමනටම ගොඩ එන්න පුළුවන් මචන්,
    අයි එකේ දෙකක් න
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    ඊයෙ දවසම ඒහේ මෙහේ දිව්වා බං ෂොප් 1කේ වැඩ වලට. කඩේ ඉල්ලලා රික්වෙස්ට් ලෙටර් 1ක දුන්නා. අාය සදුදට යන්න ඔ්නි. මචං පොත් පෑන් අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද? පටන් ගන්න කොටම කොපියර් 1කකුයි, ඩුප්ලෝ 1කකුයි ගන්න කියලා බැලුවේ. රෙන්ට් 1කට ගන්න තැන් තියනවාද?

    වයිෆුයි මමයි දෙන්නම උඹලගේ කමෙන්ට් බැලුවා. ඒ්වට රිප්ලයි කරන්නම් වෙලාවක් ලැබුනු ගමන්. උදේ ෙත් 1ක බොන ගමන් මේ ටිකත් ටයිප් කරගත්තේ. අදත් ලොරියක් ස්ටිකර කරන්න බඩු ගේන්න යනවා.....
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,863
    113
    tracing Geo-location.. ... ...
    ජයවේවා මචන්.. දැන් උබ ඉන්නේ හරියන track එකේ.. කලින් කෙනෙක් කියල තිබ්බ වගේ මේ loan එකෙන් උබ ගොඩ යනවා.. අනිවා හොයන සල්ලි හොඳ plan එකක් ඇතුව ඉතිරි කරපන්.. උබේ field එකට අදාළ දේවල් වලට ඉන්වෙස්ට් කරපන්.. ත්‍රෙඩ් එකේ title එක තමයි තේරෙන්නේ නැත්තේ.. loan එකේ grace period එක ඇතුලේ හොඳ ගානක් ඉතුරු කරලා, business දියුණු කරගනින්.. උබටත් බැරිනම් සක්කරයටත් බෑ.. එළකිරි කොල්ලෙක්.. වරදින්නේ නෑ බන් උබට..​
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මචෝ උඹ කවද ගොඩයයිද කියල තිබ්බ
    එහෙම බැලුවොත් මචන් ඒ කතාව හරියන්නේ අපට,මට
    උම්බටනම් එක ලොවෙත් අදාල වෙන්නේ න මචන්
    මෙච්චර කට්ටක් කාව නම් ඉතුරු ටික ඇදගන්න එක මහා දෙයක් නෙමේ බන්
    අර ටවුමේ වැඩේට එකසිතින්ම බැහැපන්,

    පොටෝ වැඩ වලින් එකෙන්ම ගොඩ යන්න පුළුවන්
    වැඩ අල්ලගන්න විතරයි තියෙන්නේ
    උබට තැන හැදිලා තියෙන්නේ
    උබට තියෙන්නේ දැන් වැඩේ දියුණු කරගෙන ඔහොමම ඉදිරියට යන්න,
    ග්‍රැෆික් පැත්තේ සියල්ල අක්රහන්

    බුක් ෂොප් එකේ වැඩට බිරිඳ සහ එයාගේ විශ්වාසවන්ත ගල් ළමයෙක් සෙට් කරගනින් මචන්

    උබට ඉකමනටම ගොඩ එන්න පුළුවන් මචන්,
    අයි එකේ දෙකක් න

    ගල් ලමයෙක් :eek: