1. dragon-fighter

    Exclusive for ELAKIRIANS Part II

    නෑ බන් ඒකේ එක්ස්පයර් වෙන්නේ නෑ.. උබට ලින්ක් එක හොයාගන්න බැරුව ඇත්තේ.. ඇඩ් බ්ලොක් ඕෆ් කරලා ලින්ක් එකට යන්න.. ඒකේ ලින්ක් එක්ස්පයර් වෙන්නේ නැති නිසා තමයි ඒකට දාන්නේ :yes:
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::love:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    කමන්ට් අඩුයි කියලා පෝස්ට් කිරිල්ල නැවැත්තුවනම් අද මේ ත්‍රෙඩ් එක පේජ් 500 ගාණක් ඇදෙන්නේ නෑනේ බන්.. නැද්ද :love::rolleyes:
  4. dragon-fighter

    pinchi & the alphabet - janaki sooriyarachchi

    මගේ එක ඩවුන්ලෝඩ් කරගෙන AVI වගේ ෆෝමැට් එකකට කන්වර්ට් කරානම් ඕන එකක බලන්න පුළුවන්.. මම කන්වර්ට් කරලා තියෙන්නේ x256 වලින්..
  5. dragon-fighter

    pinchi & the alphabet - janaki sooriyarachchi

    http://www.elakiri.com/forum/showthread.php?p=20364775#post20364775 මෙන්න මගේ ත්‍රෙඩ් එක.. මේ ත්‍රෙඩ් එක පුරාවටම ඕනම කෙනෙක් ඉලාපු ඕනම දෙයක් මම ෆ්‍රී අප්ලෝඩ් කරලා දුන්නේ.. පිංචි 1,2 විතරක් හච් කාඩ්වලට දුන්නා මොකද මට ඒ දෙකට ලොකු කොස්ට් එකක් ගියපු නිසා :) ඒ වගේම මගෙන් ඒ දෙකේ ලින්ක් ගත්ත අයත් ඒ...
  6. dragon-fighter

    pinchi & the alphabet - janaki sooriyarachchi

    https://www.facebook.com/JanakiSooriyarachchi/videos/10155341668764625/
  7. dragon-fighter

    pinchi & the alphabet - janaki sooriyarachchi

    සෙල්ලම් පිල්ලම්.. ඒකේ තියෙන්නේ මුල් හෝඩියේ නැති ච යන්න වගේ අකූරු, මහප්‍රාණ, පිල්ලම් වර්ග.. ඒක තමයි අළුතෙන්ම ආව එක
  8. dragon-fighter

    pinchi & the alphabet - janaki sooriyarachchi

    සෙල්ලම් පිල්ලම් එක තමයි මම 200ට දුන්නේ.. :yes::yes:
  9. dragon-fighter

    pinchi & the alphabet - janaki sooriyarachchi

    මම ඕකේ 1,2 දෙකම අප්ලෝඩ් කරා.. එලකිරි අයට දුන්නා.. පලවෙනි එක 100 හච් කාඩ් පින් 1කට දෙවෙනි එක 200 හච් කාඩ් පින් එකකට මොකද මාත් ඔය 2 ඔරිජිනල් අරගෙන ක්‍රැක් කරලා රිප් කරලා හෙන කට්ටක් කාල අප්කරේ.. ඒ නිසා නිකන් දෙන්න බෑ :no::no:
  10. dragon-fighter

    හයි ක්ලාස්

    මායා බැළුවැයි :rolleyes:
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    449.සන්ෆ්ලවර් - පැණි සමග අච්චාරු 2 නන්ස්ටොප් :love::yes::yes::yes::cool: http://www.mediafire.com/file/d79t1ap52otvwiq/SUNFLOWER+%5BPANESAMA+2.rar
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    නිහාල් නෙල්සන්ගේ ෆුල් mp3 එකක් අප් කරලා ඇත්තේ සිංදු 100 ගාණක් තියෙන :yes:
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::love::love:
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    පට්ට සිංදුවක් :love::love::love::love: අහලා බලන්න..:yes::yes::yes: හීන තිබුනට කෝටියක් :dull::love::yes: http://kanapita.net/02/Heena-Thibunat-Kotiyak.mp3
  15. dragon-fighter

    අප්සටි දිනයක්....... මෙග් කථාව

    bump :( උබ මචන් ගිය ආත්මේ කල පවක් ගෙව්න්නේ.. ඒකයි උබට ඔහොම දෙමව්පියොයි, නැන්දම්මලයි ගානට සෙට් වෙලා තියෙන්නේ :(
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    :yes::yes::yes:
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    448.සන්ෆ්ලවර් - පැණි සමග අච්චාරු නන්ස්ටොප් :love::yes::yes::yes::cool: http://www.mediafire.com/file/yq4p4xvfvfx5bbs/Peni+Samaga+Achcharu+%28Sunflower%29.rar
  18. dragon-fighter

    හයි ක්ලාස්

    සොහොන සොහොනේ වලක් කපන් දොයි :P

    No contents