කෙටි කාලෙකට ලොකුම සල්ලියක් අතගාන්නෙ නම් පිටකොටුව, ආමර් ස්ට්‍රීට් වගේ පැතිවල තියෙන බැංකු වල ජූනියර් එක්සෙකෙටිව් ල තමයි ගණන් කරන්නයි මිටි බඳින්නයි හෙණ වැඩ ගොඩයි. දෙහිවල BOC බ්‍රාන්ච් එකේ එකෙක් කිව්වා ඊබට් සිල්වා ශෙඩ් එකේ ඩිපොසිට් එක එනකොට කොල්ලො හැංගෙනවලු. ඔයිල් එහෙම ගෑවිලා නෝට්ස් මැශින් වල...