Photocopy මැෂිමක් for පොඩි කඩයක්???

Sylphy

Well-known member
  • May 19, 2020
    163
    79
    113
    Homagama
    අපි හන්දියක පොඩි කඩයක් දැනට කරගෙන යනවා. ලග ඉස්කෝලයකුත් තියන නිසා අඩුවට 2nd hand photocopy machine එකක් ගන්න අදහසක් තියනවා. මොනවද හොද machine models? ගද්දි මොනවද බලන්න ඕනේ?
     
    • Love
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,900
    113
    ඔලුව උස්සගන්න කම් රෙන්ට් එකට අරන් කරන්න. කොපි ගාණට ගෙවන්න තියෙන්නෙ. ටෝනර් උන් දානවා.නැත්තම් කැඩෙන මැශින් එක හදනවට වඩා ආදායමක් නැතිවේවි.

    Rent ekasa ganna puluwan bn issara.
    mn danna kadeka ekek gaththa rent ekata. habai kadunama un awilla balala hadanawa.
    pora nm kiwe dialog eke podi subsidary ekakin kiyala dunne
    dn nm godak kal
    මේක හරි මම දන්න තැනක (කැම්පස් එකක් ගාව) මැශින් 5ක් දාගෙන ගහනවා. උන් අඩුවට දෙනවත් එක්ක. රෙන්ට් එක නම් නිගෝශියේට් කරගෙන ඇති 5ක් නිසා.
    ------ Post added on Jun 3, 2025 at 7:01 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,827
    113
    ඔලුව උස්සගන්න කම් රෙන්ට් එකට අරන් කරන්න. කොපි ගාණට ගෙවන්න තියෙන්නෙ. ටෝනර් උන් දානවා.නැත්තම් කැඩෙන මැශින් එක හදනවට වඩා ආදායමක් නැතිවේවි.

    මේක හරි මම දන්න තැනක (කැම්පස් එකක් ගාව) මැශින් 5ක් දාගෙන ගහනවා. උන් අඩුවට දෙනවත් එක්ක. රෙන්ට් එක නම් නිගෝශියේට් කරගෙන ඇති 5ක් නිසා.
    ------ Post added on Jun 3, 2025 at 7:01 PM
    කවුද බන් එතකොට මැෂින් අයිතිකෙනා ?? (රෙන්ට් එකට ගන්න කා එක්කද කතා කරන්න ඕන) any company??
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,900
    113
    කවුද බන් එතකොට මැෂින් අයිතිකෙනා ?? (රෙන්ට් එකට ගන්න කා එක්කද කතා කරන්න ඕන) any company??
    පළාත

    යුනිටිඑකේ ඉන්නවා ටොශිබා කරන එකෙක්
     
    Sylphy

    Well-known member
  • May 19, 2020
    163
    79
    113
    Homagama
    පළාත
    කොළඹ

    Rent ekasa ganna puluwan bn issara.
    mn danna kadeka ekek gaththa rent ekata. habai kadunama un awilla balala hadanawa.
    pora nm kiwe dialog eke podi subsidary ekakin kiyala dunne
    dn nm godak kal
    අඩුම කොළ ගානක් තියනවද මාසෙට?
    ------ Post added on Jun 3, 2025 at 7:18 PM
     
    • Haha
    Reactions: Thu Nodakin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,900
    113
    කොළඹ

    අඩුම කොළ ගානක් තියනවද මාසෙට?
    ------ Post added on Jun 3, 2025 at 7:18 PM
    දන්න තරමින් නම් නෑ. කලින් ඔෆිස් එකට ගත්ත රිකෝ එකක්. පොර නම් දැන් නෑ. ඔෆිස් නිසා රෙන්ටල් එක 2500යි. කමියුනිකේශන් වලට රෙන්ටල් නෑ කිව්වා.

    මම සල්ලි වලට අරන් තියෙන්නෙ රිකෝ එකක් දැන්. ගිය අවුරුද්දෙ ෆීඩර් ඇසෙම්බ්ලිය දැම්මා 85ක් ගියා. මැශින් එක ගත්තෙ 2කට. ඉතින් හිතාන්කො ඔයින් රෙපෙයාර් දෙකක් ආවම ඇතිභොම්බෙන් යන්න
     
    • Like
    Reactions: Sylphy