මම ලංකාවෙ හැම තැනම දවසක් හරි ඉඳලා තියෙනවා, උතුරු නැගෙනහිර ඇතුලුව. මම අකමැතිම තැන තමයි නුවර. මිනිස්සුද ටවුන් ප්ලෑනින් එකද දේශගුණයද මම දන්නෙ නෑ. හරිම අපහසුවක් දැනෙන්නෙ. [පුද්ගලික මතයක් පමණි]
ආසම ඉතින් කාත්තංකුඩි පැත්ත තමයි, සෙකන්ඩ් බෙස්ට් බත්තලංගුණ්ඩුව. ආයෙ ඉතින් ගෑණු, ළමයි එක්ක ජීවිතේට ඒ ආතල් එක...