අපි අද සම්පත් එකේ බිස්නස් සේවිංස් එකවුන්ට් එකක් ඇරියා කස්ටමර්ලා වැඩිපුර ඉල්ලන නිසා, මාසික හෝ වාර්ශික චාජර්ස් මොකුත් නැහැ. රුපියල් 5000න් දැම්මෙ. එකම දේ දවස් දෙකක් යන්න ඕන, පළවෙනි දවසෙ ඔක්කොම වැඩටික කලා එවෙලෙම එකවුන්ට් එක හදලා දුන්නා. පස්සෙන්දා (අද) ඔන්ලයින් බෑන්කින් යූසර්ලා හදලා මේල් එක ආවම ආයෙ...