එළුමස් කුකුල් මස් කෑවත් බලු මස් කන එක සක්කිලි වැඩක් කියල කියනව් නේද? ඒ බලල කියන්නෙ මිනිස්සුන්ට ගොඩක් හිතවත් බුද්ධිමත් සතෙක් නිසා. මුහුදෙ ඉන්න ඩොල්ෆින් කියන්නෙත් ඒවගේ බුද්ධිමත් සතෙක් මිනිස්සුත් එක්ක ඉක්මනටම යාලු වෙනව. ගිලෙන්න ගිය මිනිස්සුන්ව මුන් බේරගත්ත සිද්දි ඕන තරම් වාර්තා වෙලා තියෙනව. සමහර...