මස් සහ බිත්තර

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කුකුල්ලු අැති කරන්න බෑ. හැමතැනම ඉන්නවා. මට ඔ්නෙ කලුකුම් වගේ අැති කරන්න.

    කවුරුහරි දන්නවද කලුකුම් මස් හා බිත්තර වල ගණන්? මේක කුකුල්ලු අැති කරනවට වඩා ලාබ ද?

    ඉන්ටර්නෙට් ඒකේ හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ

    ලංකාවෙනම් කලුකුමෝ බිත්තර වලට ඇතිකරන්නේ නෑ, නමුත් මස් වලට ඇතිකරනවා, එත් ටිකක් අඩුවෙන් තමයි කරන්නේ. හලාවත පැත්තේ කරනවා මම දැකල තියනවා. උබට ගණන් දැනගන්න ඕනෙනම් බම්බලපිටියේ unityplaza එක ඉස්සරහ තියන market එකේ පහල තට්ටුවේ තියනවා කඩ 2ක් එකෙන් බලපන් :yes:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සොහොන;21326092 said:
    Uba macho eluwo ati karahan

    1 kg rs 700 panala

    Laksha ganam walata sell wenawa

    එලුවො හදනවනම් පොඩ්ඩක් ඒගැන ස්ටඩි කරපන් උන්ව හොදට බලාගත්තෙ නැත්තම් ලෙඩ හැදෙනවා