1. P

    මචන්ලා අඩුවට හොඳ fridge එකක් ගන්න තැනක් කියපන්&#3482

    sisil we had for almost 20 yrs. but not nofrost. innovex is also good it seems
  2. P

    Passport eka renew karanna passport office yannama onada

    no you have to go because now they take finger prints. its easy,take old passport, copy of ID, duly filled forms and photo-links which are uploaded from an authorised studio. ony 10mins and no fuss. one day 10k regular 3k
  3. P

    Axio Car Options !

    axio G එකේ RPM meter එක එනවා, x එකේ නැහැ.ඕක තමයි ෂුවර් ම ක්‍රමය. option වලින් හොයන්න අමාරුයි.
  4. P

    එම්බසි වාහන

    thanks
  5. P

    එම්බසි වාහන

    dan nam liyakiyawili godak ona kiyala kiyanawa, eth hariyatama danaganna ona
  6. P

    HARDWARE help...

    aluminium sheet wala guage eka anuwa gaana wenas neda?
  7. P

    එම්බසි වාහන

    thanks
  8. P

    එම්බසි වාහන

    කවුරු හරි කෙනෙක් මීට කලින් එම්බසියකින් ටැක්ස් නොගෙවා ගෙන්නපු වාහනයක් අරගෙන තමන්ට පවරාගෙන තියෙනවද? එහෙමනම් මොකක්ද හරියටම ක්‍රමය හා අවශ්‍ය ලියකියවිලි. කටටක් කන්න වෙන වැඩක්ද? දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?
  9. P

    MG 550

    check the abs sensor at the wheel hub. you might need to clean it. here is a rough DIY guide. https://www.youtube.com/watch?v=fAdMPh9UvC0
  10. P

    කැරම් බෝඩ්

    champion බෝර්ඩ් තමා හොඳ chand එකේ තියෙනවා.15000ක් විතර වෙයි.
  11. P

    Holiday Bungalow help

    machan api gihin hitiya carstlereigh resevoir eke idiripita tea estate ekak mada thibuna bunglow ekak dan holiday home ekakata convert karala. mathaka widiyata mulu bunglow ekama ganna oni. eke 12kata lesiyen inna puluwan. cook kenek innawa kamathi kaamak hadala denawa. goda kaalekata kalin nisa...
  12. P

    මෝහනය පිලිබද උදව්වක්...

    මනෝ වෛදය විද්‍යාවේ මෝහනය සම්මත ප්‍රතිකාර ක්‍රමයක් නොවේ.එය වෛකල්පික වෛද්‍ය ක්‍රම භාවිත කරන ( උද: හෝමියෝපති,alternative medicine) අයගේ ක්‍රමයකි. ලංකාවේ මෝහනයෙන් ලෙඩ සුවකරන බව කියන බහුතරයක් මෙවන් අය වේ. පරිස්සමෙන් කටයුතු කරන්න.
  13. P

    ගල්කිස්සේ බීච් ! Urgent !

    mount lavinia breeze
  14. P

    මුගටිය සහ හොතබුවා

    dennek, ekkenek wahale uda duwanawa(hothambuwa,/kalawadda),anik eka bima duwanawa. mugatiyata kiyanne mogoose, hothmbuwata kiyanne civet kiyala.
  15. P

    chaverolet cruze සහ Suzuki swift

    both virtually same vehicle, but cruze has more options
  16. P

    JAPAN ALTO Help ....

    price is too high for 2003 660cc car
  17. P

    ලොකු_ඉලක්කම්_තියන_Mobilephone

    machan dialog eke thiyenawa http://synergyy.com/2013/04/big-display-number-mobile-phone-for-rs-3990-00-from-dialog-18034/

    No contents