මචන් උ එක ක්‍රියාත්මක කරපු විදිය වැරදි ඇති.නමුත් උගේ අදහස වැරදි නැහැ කියල මට හිතෙන්නේ.
ඔතනදි කලින් විදියට ඇමතිය, ඇනවුම භාර නිලදාරිය , ටෙන්ඩර් ගන්න supplier කියන හැම එකාම ගසාකනවා.
උන් බාල රෙදි ගෙනත් නිලදාරින්ට පාගා ගෙවල ඒවා අනුමත කරගෙන තව ලාබ ලබනවා.
සමහර ඉස්කෝල වල primary එවුන් අදින්නේ සුදු...