සිරිපාදේ යන්න උපදෙසක්.
ලබන 15,16,17 දවස් වල අපේ ගෙදර උදවිය(4 දෙනෙක්) සිරිපාදේ යන්න හිතුව. යන අය නම් වයසක අය නෙවෙයි. එත් නල්ලතන්නිය කිට්ටුවම තැනක නතරවෙලා යන්නයි. හිතුවේ. අපේ අය කෑම සහ ඉඳුම් හිටුම් ගැන ගොඩක් හිතනවා. එනිසා මෙන්න මේ ගැන පොඩි උපදෙසක් ඕන.
නල්ලතන්නිය අවට හොඳ නවතින්න තැනක් දන්නවද? budget hotel නොවන
එහෙම නැත්තම් ටිකක් දුර හොඳ තැනක නතර වෙලා ඉඳල ඇවිත් නල්ලතන්නියේ වහනය ආරක්ෂිතව පාර්ක් කරලා සිරිපාදේ නගින්න පුලුවන්ද?
මේ දවස්වල සෙනග වැඩිද?