"Ambiguous meanings" කියන්නෙ ඉංග්රීසි භාෂාවෙ විතරක් තියෙන දෙයක් නෙමෙයි. ඒක භාෂාවෙ තියෙන සංකීර්ණ කමක් කියන්න අමාරුයි. සිංහල භාෂාවෙ ඉංග්රීසි භාෂාවට වඩා "Ambiguous meanings" භාවිතා වෙනව. "ඌ මාර ඩයල් එකක්නෙ" කිව්වම ඕකෙ තේරුම් කීයක් තියෙනවද? ස්වභාවික භාෂා (natural languages) වලින් වෙන ඔයවගේ අපහසුතා...