1. thinking_guy

    Ministry of defence - yaluwane uduwak onee

    MOD wadakarana ewun hitiyath elipita kiyayi kiyala hithanna amaruyi ban.
  2. thinking_guy

    යහපාලrs ONLY

    එහෙනම් කලකිරිල වැඩක් නෑ බන්. රට කරන්න පුළුවන් ඔය ප්‍රධාන පක්ෂ දෙකට විතරයි. සාපේෂව නරක අඩු නායකයෙක් තෝරගත්ත කියල හිතල සන්තෝස වෙයන්.
  3. thinking_guy

    යහපාලrs ONLY

    වැඩිය නරක මහින්දගෙ පාලනේද මයිත්‍රී රිමොර්ට් කොන්ට්‍රෝල්ඩ් බයි රනිල් ගෙ පාලනේද?
  4. thinking_guy

    යහපාලrs ONLY

    ඉඟුරු දී මිරිස් ගත් ඔබට මගේ උත්තමාචාරය.
  5. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    උඹට තියෙන obsessions මොනවද? එහෙම නැත්නම් නිකන් mindfulness ගතියක් විතරද තියෙන්නෙ? භාවනාව සමහර ලෙඩ වලට හොඳ නෑ බන්. හිත එකග වෙනකොට සිතිවිලි එනව වැඩි. ඕක ඩොකෙක් කියපු එකක්.
  6. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    SSRI බොන්න ගත්තම අබිං කෑව වගේ තමයි බන්. කාලයක් බීල මමත් නවත්තල දැම්ම clomiparamine. මම දන්න එකෙක්ට ජොබ් එකත් නැති උනා බෙහෙත් බොන්න ගිහින්. OCD වගේ ඒව හරි තෙරපිස්ට් කෙනෙක් හම්බ වෙනවනම් බෙහෙත් නැතුවත් හොඳ කරගන්න පුළුවන්. බෙහෙත් බිව්වත් නොබිව්වත් මහන්සි වෙන්න ඕන.[/SIZE]
  7. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    පොත් කියෙව්වට වැඩක් නෑ බන් හිතන්න බැරිනම්.:sorry::sorry:
  8. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    ලොරියෙ උදාහරණෙ මේකට ගැලපෙන්නෙ නෑ. තිරස් පෘෂ්ඨයක චලනය වෙන නිසා. පෘතුවිය කියන්නෙ වක්‍ර පෘෂ්ඨයක්. ලොරියෙන් පිට ඉන්න කෙනාට ඕනනම් ලොරියට සාපේක්ෂ චලිතත් අද්‍යනය කරන්න පුළුවන්.
  9. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    :yes::yes::yes: ඔව් උදාහරනෙකට කියනවනම් සමකෙ ඉන්න එවුන්ගෙ වේගෙ ඩ්රැව ආසන්න ප්‍රදේශ වල ඉන්න එවුන්ට වඩා අඩුයි. සමකාසන්න රටක ඉඳන් ප්ලේන් ඒකක යනකොටත් මේක බලපාන්න ඕන.
  10. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    උඹට වෙලාව තියෙන එකේ උපාදියක්වත් කරන්න පටන් ගනින්.
  11. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    නෑ බන් රාමුව වෙනස් උනාට ප්‍රතිපලය වෙනස් වෙන්න බෑ. බාහිර රාමුවේ ඉඳන් බැලුවත් බෝලෙ වැටෙන්නෙ එකම තැනට. බෝලෙ උඩ වීසි කරන්නෙ හරියටම තිරස්ව. ඒ කියන්නෙ පොළවෙ කේන්ද්‍රය හරහා යන රේඛාවක් ඔස්සෙ. වායු ප්‍රතිරෝධය ශුන්‍යයි. එතකොට බෝලෙ පථය ආසන්න වශයෙන් d2 වගේ වෙන්න ඕන.
  12. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    වායු ප්‍රතිරෝධයත් එක හේතුවක්. කුඩු විකුන්ව කියල අවුලක් නෑ උඹ ගොඩ ගියානේ. උදයන්ති කුලතුංග වගේ එකකට ගහල මලත් සපයිනෙ යකෝ.
  13. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    මේකෙ මටත් පොඩි ප්‍රශනයක් ආව බන්. r1 කියන්නෙ පෘතුවි කේන්ද්‍රයේ ඉඳන් මතුපිටට අරය කියල ගමු. r2 කියන්නෙ පෘතුවි පෘෂ්ඨයේ ඉඳන් බෝලෙ යන උපරිම උස කියල හිතමු. බෝලය පෘතුවි පෘෂ්ඨය මත නිශ්චලව තිබුනොත් පෘතුවියේ බ්‍රමණය නිසා ගමන් කරන දුර d1. බෝලෙ උඩ ගැහුවොත් ගමන් කරන තිරස් දුර (පෘතුවියෙන් එළියේ ඉඳන්...
  14. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    පෘතුවියෙන් නික්මුනාට පස්සෙ වස්තුවට පොළවෙ අක්ෂය වටේ යන වේග සංරචකයක් තියෙනව. පොළවෙන් උඩ ගියාට පස්සෙ පොළවත් එක්ක සම්බන්ද උනේ නැති උනත් ඒ වේගෙ නැති වෙන්නෙ නෑ. (වායු ප්‍රතිරෝදය අමතක කරොත්) වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් එක්කො ඒ වස්තුව නිශ්චලතාවෙ තියෙනව නැත්නම් සරල රේඛාවක් දිගේ...
  15. thinking_guy

    ප්‍රශ්නයක් මතු වුණා..

    කුඩු විකුනුවට උඹටත් යමක් කමක් තේරෙනවනෙ. ඔව් ඒක වෙන්න පුළුවන්. පෘතුවි පෘෂ්ථයෙදි බෝලෙට තිරස් අතට තියෙන වේගෙ පෘතුවිය උඩට උඩට යන්න යන්න අඩුවෙනව. මේකට හේතුව කියන්න පුළුවන් කාටද?
  16. thinking_guy

    Suriya Resort Waikkal

    Hotel eka hondayi machan. Kaamath awulak naa. Pool ekath hondayi muhuda ayine thiyenne. Hotel eka issarahanam cabana thiyenawa.
  17. thinking_guy

    iPhone SE God's review!

    I am impressed by your talent of writing. Thoge ammatath kiwwa.
  18. thinking_guy

    ගිණි තියන්න පුලුවන්

    ඉශ්‍රයෙල් කාරයොන්ගෙ කැලැවක් හුවක් බාර් සෙට් එකක් ගිනි තියල. උන් තාමත් නිවන්න ට්‍රයි කරනව.ඕකෙ තේරුම රටක් ගිනි තියන්න පුළුවන් ඒ රටේ උරුමයක් නැති එවුන්ට විතරයි කියන එක. හබ්බයො කියන විදියට ඉස්රයෙලයේ භුමිය උන්ට අයිතිනම් කවදාවත් උන්ට ගිනි තියන්න බෑ. හුනුවටේ කතාවෙ වගේ තමයි.
  19. thinking_guy

    ගිණි තියන්න පුලුවන්

    Hunuwataye kathaawa mathakuna singhalayo.
  20. thinking_guy

    සින්දු දෙකක්..

    ඒක ජොබ් එක ටික කාලයක් කරද්දී හරියනව බන්. මටත් ඔය කෙස් එක කාලයක් තිබුන. ජොබ් එකක් කරන්න අකමැති නම් ගෙදර ඉඳන් මොකක් හරි කරන්න පටන් ගනින්. එත් ජොබ් එකක් කරද්දී ගොඩක් ලෙඩ හරියනව. උඹ ජොබ් එකේ වැඩ කරද්දී OCD එක ගැන හිතන්න වෙලාවක් නැතුව යයි.

    No contents