1. thinking_guy

    බ්‍රැන්ඩි_විස්කි_බොමු

    රුපියල් 15,000/- පඩිය අරන් හන්දියෙ කඩෙන් තෝසෙ දෙකක් කාල ඉන්න අපිට මොන විස්කිද බන්?
  2. thinking_guy

    Onna mama aayema awa..

    ටිටී කෙල්ල කාලෙ එළකිරි ලොග් වෙලා කොල්ලන්ට ලයින් දැම්ම කාලෙ අද ඊයෙ වගේ මතකයි. දන්නෙම නැතුව කාලෙ ගතවෙලා දැන් ටිටී ළමයි ඉන්න ඇන්ටි කෙනෙක්. කාලෙ ගතවෙන ඉක්මන ගැන පුදුම හිතෙනව. :(:( කොහොම උනත් සුභ පතනව. ආයෙත් දකින්න හම්බුන එකට සතුටුයි. ;);)
  3. thinking_guy

    නිදහස් දවසට හදපු ගූගල් ඩුඩල් එක පට්ට.

    නිදහස් දවසට හදපු ගූගල් ඩුඩල් එක පට්ට. මේ පාර නිදහස් දවසට ගූගල් එකෙන් හදල තියෙන ඩුඩල් එක පට්ට ගති.
  4. thinking_guy

    කරුමෙ ගෙවනවා

    Kauda ban BSc thiyagena 15 ganne? Private uni ekaka degree ekak karapu ekekda?
  5. thinking_guy

    කන

    දිලීර ආසාදනයක් වෙන්න පුළුවන්. ගිහිල්ල දොස්තර කෙනෙක් හම්බ වෙයන්.
  6. thinking_guy

    ලිෆ්ට් එකක් වැඩ කරන්නේ කෝමද?

    ඔව් බන් රාමදා හෝටලේට අල්ලපු බිල්ඩින් සෙට් එකේ තියෙන බිල්ඩින් ඒකක ඒවගේ ලිෆ්ට් එකක් තියෙනව. තාම තියෙනවද දන්නෙ නෑ. පලවෙනි පාර ඒ ලිෆ්ට් එකේ ගිය දවසෙ ලිෆ්ට් එක ඇතුලට වෙලා යන්න ඕන අංකෙ ඔබල බලාගෙන ඉන්නව ලිෆ්ට් එක යන පාටක් නෑ. ටික වෙලාවක් ඉන්න කොට අන්කල් කෙනක් ඇවිල්ල ඇතුලෙ තියෙන දොර වැහුව විතරයි ලිෆ්ට්...
  7. thinking_guy

    හොරා

    තව එකෙක් ඉන්නව ඌ ගේ හදන්නම් කියල ලක්ෂ 280 ක් ගන්නව. අන්තිමට බැලුවම ගේ හදනව තියා අත්තිවාරමවත් දාල නෑ. හේතුව ඇහුවම කියනව කලින් බාසත් හොර කරපු එකේ ඌ හොර කරාම මොකද කියල. දැන් උඹ කියන්නෙ කලින් බාස මූට වඩා ටිකක්වත් හොඳ නැද්ද?
  8. thinking_guy

    දුප්පත්කම

    මුන් වගේ එවුන්ගෙ මානසික තත්වය තේරුම් ගන්න අමාරුයි බන්. මූ සල්ලි නැති එකෙක් කියල හිතන්න අමාරුයි. මුගේ ගොඩක් ත්‍රෙඩ් මේවගේ. සල්ලි නැතුව පොඩි ජොබ් එකක් කරගෙන පෙට්ටි කඩෙන් කාල ආමාරුවෙන් ජීවත් වෙනව කියල අනිත් එවුන්ගෙ අදහස් අහන්නෙ. මූට බැනල වැඩකුත් නෑ. සමහරවිට පවුර්ෂ ආබාධයක් වෙන්න ඇති. එත් මේව ඇත්ත...
  9. thinking_guy

    හේතුව ප්‍රොජෙස්ටරෝන් ලු

    පට්ට ෆිල්ම් එකක් බලපන්. gay මුවී එකක්ටි නෙමෙයි. ටියුරින් අන්තිමට දිවි නසාගන්නව ඒ කාලෙ සමලිංගිකයන්ට දීපු ප්‍රතිකාර වල අතුරු ඵලයක් විදියට ආපු මානසික ආතතිය නිසා. ඊට අවුරුදු 40 කට විතර පස්සෙ එංගලන්තෙ රැජින සමාව ගන්නව ටියුරින්ට සලකපු විදිය වැරදි කියල.
  10. thinking_guy

    හේතුව ප්‍රොජෙස්ටරෝන් ලු

    උඹේ කොමෙන්ට් එක දැක්කෙ පස්සෙ. :D The Imitation Game මුවි එකෙත් තියෙන්නෙ ඒවගේ කතාවක්. සර් ඇලන් ටුරින්ගෙ ජීවිත කතාව. ඒ කාලෙ එංගලන්තෙ කවුරු හරි gay කියල දැනගත්තොත් ඌට නීතියෙන් දඬුවම් විඳින්න උනා. ටුරින් එක පාරක් hut 8 එකේ වැඩ කරන කෙල්ලෙක් බඳින්න යනව. ඒ කාලෙ තිබුන බලපෑම නිසා. ඒත් අන්තිමේ කෙල්ලට...
  11. thinking_guy

    හේතුව ප්‍රොජෙස්ටරෝන් ලු

    :yes::yes: සමහර එවුන් ඉන්නව බැඳල ආයෙත් ඩිවොර්ස් උන අයත්. Sir. Elton John වගේ.
  12. thinking_guy

    හේතුව ප්‍රොජෙස්ටරෝන් ලු

    Gay එවුන්ගෙ ජාන කොහොමද බන් ඊගාව පරම්පරාවට යන්නෙ? :confused::confused: උන් බඳින්නෙ නෑ නෙ.
  13. thinking_guy

    හේතුව ප්‍රොජෙස්ටරෝන් ලු

    ඔව් ජානමය අතින් ගොඩක් දුරට සමාන උනත් orientation එක වෙනස් නිවුන්නු ඉන්නව. ඒක නිසා ජාන්වලින්ම එනව කියන්න සාධක නෑ ලු. එත් මිනිහෙක්ට වැඩිමල් සහෝදරයො වැඩිපුර ඉන්නවනම් gayවෙන් යම් ඉඩක් තියෙනවලු.
  14. thinking_guy

    හේතුව ප්‍රොජෙස්ටරෝන් ලු

    සමලිංගිකත්වය ජාන වලින් එනවයි කියල ඔප්පු කරන්න සාධක නෑ කියල කියන්නෙ. සර්වසම නිවුන්නු ඉන්නවලු එකෙක් Gay වෙලා අනිත් එකා hetero වෙන.
  15. thinking_guy

    Outlook Settings..

    Umbe settings harida kiyala balanna option ekak thiyenawa. Mozilla Thunderbird install karala eka gmail walata config karapan. Thunderbird walin gmail settings auto detect karagannawa. Passe e settings Outlook walata daapan.
  16. thinking_guy

    Outlook Settings..

    Gamil settings wala Forwarding & POP/IMAP settings wala IMAP on karalada balapan. Outlook wala parana profile eka galawala ayeth aluthen creaat karapan. IMAP hari nogiyoth POP3 wath try karala balapan.
  17. thinking_guy

    Outlook Settings..

    Gmail wala default security option ekak widiyata out side app walata sign in wenna denne naa. Umba gmail walata log wela account settings wala "Access for less secure apps" setting eka on karapan. Umbe account settings wala awlak naa wage. https://www.google.com/settings/security/lesssecureapps
  18. thinking_guy

    How to get faster internet more data for downloads!!!!than slower unlimited lankabell

    As I know, a load-balancing router can not combine bandwidths. So your speed won't be 64 mbps.
  19. thinking_guy

    Outlook Settings..

    ප්‍රශ්නෙ හරියට අහපන්. බාගෙට විස්තර දීල තියෙනකොට උත්තර දෙන්න විදියක් නෑ. උඹ කොන්ෆිග් කරන account type එක (pop3 or imap), service provider (gmail, yahoo, slt, exchange .. etc.) වගේ දේවල් දන්නෙ නැතුව කියන්න බෑ.

    No contents