1. sachith19920726

    මෙන්ඩිස්ට බැනපු උං

    ඕම කරලා ඕ...ම කරල විකට් එකට ගහපු නිසාද..
  2. sachith19920726

    Simplicity of Ranil

    ammo lol
  3. sachith19920726

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    දැන් කියහන් කො මේක දැක්කෙ :rofl::love: :love::love: :love::love: :( :sorry::sorry: :love::love: :love::love: :love::love:
  4. sachith19920726

    Elakiri Nakiyek set wuna EMS eke!

    ded :rofl:
  5. sachith19920726

    The Meme Thread - Part 3

    https://www.facebook.com/TDPOTI/videos/504030730350746/
  6. sachith19920726

    කාලකන්නි හැත්ත

    තට්ටෙට කොටපන්
  7. sachith19920726

    Movie එකක් හදමුද?

    ස්ක්‍රිප්ට් එක තමයි හරියට ඕන.. අර ප්‍රිසන් බ්‍රේක් බලපන්.. explosion නෑ cgi නෑ මොනවත් නෑ.. තනිකර ස්ක්‍රිප්ට් එකෙන් නෙ ගේම දුන්නෙ.. අන්න ඒ වගේ ෂෝර්ට් movie එකකට හරි එකක් ලියාගන්න පුළුවන් එකෙක් ඉන්නව නම් පට්ට ඉතින්.. මොකෙක් හරි කරපු එකක් අරන් කොපියක් ගහන්න බලන් ඉන්නව නම් ඊට වඩා හොදයි නොකර ඉදපන්..
  8. sachith19920726

    ලප අන්දරේ

    නාකි හපුටු ජෙප්පෙක් fb එකෙන් request එකක් දාල තිබ්බ මම ඔන්න ඔහෙ accept කරා.. දැන් ඌ දාන පොස්ට් වලටයි ඒවාට ජෙප්පො ටික දාන comment බල බල හිනා වෙවී ඉන්නවා.. ඒක වෙනම ආතල් එකක්.. :sorry:
  9. sachith19920726

    වාහනේ_වැදුනා

    ඕව ප්‍රශ්නද බන්.. පල්ලි ගිය මිනිස්සු බෝම්බ කාල අත පය ඔලු කටු නැතුව තාම දුක් විදින්නෙ.. ඒ මොන වරදක් කරාටද.. වැඩිය දේවල් හිතින් අල්ල ගන්න එපා බන්.. එතකොට දුක තමයි :D
  10. sachith19920726

    Programmer mind

    නිදිමරන්න එපා.. නිදිමරුවට අවුලක් නෑ හොද නින්දක් ඕන.. නැත්තම් ඉතින් අමතක සීන් එනවා.. මේ ෆීල්ඩ් එකේ ඉන්නව නම් ඉතින් හෙල්ත් එක ගැන හිතපන්.. එක තැනටම වෙලා ඉදල ලෙඩ වෙන්නෙ නැතුව gym එකකට අනිවාරෙන් පලයන්.. ඔය ලෙඩ මොනවත් නෑ.. කන්නාඩි නම් ඉතින් කොහොමත් දාන්න වෙනව බන්.. ෆුල් ටයිම් මොනිටර් එකක් ඉස්සරහනෙ...
  11. sachith19920726

    Programmer mind

    ආස නැති ෆීල්ඩ් එකක් තෝර ගත්තම එහෙම වෙනවා.. ගොඩක් ජොබ් කරන උන් ආසාවට නෙවේ කරන්නෙ නොකර බැරි නිසා.. එපා වෙලා කලකිරිල ඒත් කරනව.. ආස දෙයක් කරාම එහෙම ප්‍රශ්නයක් නෑ..
  12. sachith19920726

    වලි

    just ignore them..
  13. sachith19920726

    මහණවෙන්න හිතෙනවා නෙ බං..

    අයිය කෙනෙක් ඉන්නව නෙ.. ගන්න එකක් නෑ :dull:

    No contents