wistara tiaka dahanko hamottama watinawaමම ඕකෙ අනෙක් පැත්ත යකෝ electronics තමයි bachelors/masters දෙකම. දැන් කරන්නෙ නිකන්ම නිකන් maintenance
මම ඕකෙ අනෙක් පැත්ත යකෝ electronics තමයි bachelors/masters දෙකම. දැන් කරන්නෙ නිකන්ම නිකන් maintenance

ඒක වුනේ මෙහෙමයි මුලින්ම හිටියා biomedical engineering ඊට පස්සෙ මාරු වුනා automation industry එකට. Manufacturing කරන තැන්වල හැමදාම automation projects නෑ ඉතින් නිකන්ම maintenance වුනා. ඉදල හිටලා automation මොනවහරි කරනවා
යකෝ ට්‍රොනික් කරපු එකෙක් මේන්ටේනන්ස් ඉන්නව ඇහුවමයි![]()
ලංකාවෙ මොන ඔටෝමේසන් ද මහත්තයෝඒක වුනේ මෙහෙමයි මුලින්ම හිටියා biomedical engineering ඊට පස්සෙ මාරු වුනා automation industry එකට. Manufacturing කරන තැන්වල හැමදාම automation projects නෑ ඉතින් නිකන්ම maintenance වුනා. ඉදල හිටලා automation මොනවහරි කරනවා

you can’t judge machan, every single one is personal to them ..some might think ur decisions the same or otherwiseමේකේ කමෙන්ට් වල තියෙන කෙල වෙච්ච තීරණ නිකන් සීනිබෝල වගේ මම අරගෙන තියෙන කෙල වෙච්ච තීරණ එක්ක බැලුවම. සියදිවි නසාගන්න ඕන මට්ටමේ එව්වා මම අරන් තියෙන්නේ. හැබැයි අහන්න එපා කියන්නේ නෑ.
අම්මව ඇඩ්මිට් කරේ උදේ හයහමාරට වගේ පොල්ගහවෙලින් කුරුණෑගලට යැව්වෙ උදේ 9ට වගේ අම්මව ඇඩ්මිට් කරපු වෙලාවෙ ඉදන් රෑ අට වගේ වෙනකන් අම්මට සේලයින් එකක්වත් වතුර උගුරක්වත් නෑ බෙහෙත් පෙත්තක්වත් නෑ දැඩිසත්කාරේ දාල තිබ්බ නිසා කන්න බොන්න දෙන්නත් දුන් නෑ මම ඩොකාලට කෑගැහුවට පස්සෙ තමා වාට්ටුවකට දැම්මෙත් තාම අම්මට අසනීපයි,පොල්ගහවෙල හොස්පිටල් එකට එක්කන් ගිය එක???? ?????
Meka poddak pahadili karahanako
mara scene ekak thama mekaමචන් අම්මලා තාත්තලාට වුනත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අනික ඒ ඒ අයගෙ දැනුම මට්ටම් අනුව තමයි උඹලා ගැන තීන්දු තීරණ ගන්නෙ, උඹලව විශ්වාස කරන්නෙ (මුට මේ මේ දේවල් කරන්න පුළුවන් etc.).
අපිට අන්තෙටම කෙලවිලා ගියාම සමහර පවුල් වල තාත්තා, සමහර පවුල් වල අම්මා, සමහර පවුල් වල දෙන්නම.. දරුවට ම දොස් කියනවා. සමහර පවුල් තියෙනවා ළමයට දෙයක් කරන්න හදද්දි කරන්න දෙන්නෑ වළක්වනවා. නමුත් ඌ ඒ දේ නොකරගත්ත කමෙන් කල් ගිහින් කෙලවෙනකොට ඒ දේ කරන්න එපා කියපු අම්ම/තාත්ත හෝ දෙන්නම අර ළමයටම දොස් කියනවා.
ඒ නිසා කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තියන්න එපා ජීවිතේ. අරයා ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ. එහෙම කවුරුත්ම නෑ. තමන් කරගන්න දේ පමණයි තමන්ට. කොහොමත් මැරෙද්දි ඔය කවුරුත්ම නෑ තමන්ට තමන් කරගත්ත හොඳ නරක විතරයි නෙ. ඒ නිසා ජීවත්ව ඉද්දි වුනත් තමන්ට තමන් විතරයි කියලා කරන දෙයක් කරගනිල්ලා. අනුන්ට උදව් කරන්න. නමුත් ආපිට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කිසිම කෙනෙක්ගෙන්. කවදාවත්ම.
පිරිහෙන සමාජෙ මොන මට්ටමට උඹලා වැටුනත් හිත හදාන ඉන්න පුළුවන් එතකොට.
මේක තමයි ඇත්ත ලන්කාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ වයසට ගියහම තමන්ට වැඩිය වයසින් අඩු හැම එකාම බූරුවො කියලා. මෝඩයොත් වයසට යනවා කියලා උන් හිතන්නෙ නෑමචන් අම්මලා තාත්තලාට වුනත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අනික ඒ ඒ අයගෙ දැනුම මට්ටම් අනුව තමයි උඹලා ගැන තීන්දු තීරණ ගන්නෙ, උඹලව විශ්වාස කරන්නෙ (මුට මේ මේ දේවල් කරන්න පුළුවන් etc.).
අපිට අන්තෙටම කෙලවිලා ගියාම සමහර පවුල් වල තාත්තා, සමහර පවුල් වල අම්මා, සමහර පවුල් වල දෙන්නම.. දරුවට ම දොස් කියනවා. සමහර පවුල් තියෙනවා ළමයට දෙයක් කරන්න හදද්දි කරන්න දෙන්නෑ වළක්වනවා. නමුත් ඌ ඒ දේ නොකරගත්ත කමෙන් කල් ගිහින් කෙලවෙනකොට ඒ දේ කරන්න එපා කියපු අම්ම/තාත්ත හෝ දෙන්නම අර ළමයටම දොස් කියනවා.
ඒ නිසා කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තියන්න එපා ජීවිතේ. අරයා ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ. එහෙම කවුරුත්ම නෑ. තමන් කරගන්න දේ පමණයි තමන්ට. කොහොමත් මැරෙද්දි ඔය කවුරුත්ම නෑ තමන්ට තමන් කරගත්ත හොඳ නරක විතරයි නෙ. ඒ නිසා ජීවත්ව ඉද්දි වුනත් තමන්ට තමන් විතරයි කියලා කරන දෙයක් කරගනිල්ලා. අනුන්ට උදව් කරන්න. නමුත් ආපිට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කිසිම කෙනෙක්ගෙන්. කවදාවත්ම.
පිරිහෙන සමාජෙ මොන මට්ටමට උඹලා වැටුනත් හිත හදාන ඉන්න පුළුවන් එතකොට.
මචන් අම්මලා තාත්තලාට වුනත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අනික ඒ ඒ අයගෙ දැනුම මට්ටම් අනුව තමයි උඹලා ගැන තීන්දු තීරණ ගන්නෙ, උඹලව විශ්වාස කරන්නෙ (මුට මේ මේ දේවල් කරන්න පුළුවන් etc.).
අපිට අන්තෙටම කෙලවිලා ගියාම සමහර පවුල් වල තාත්තා, සමහර පවුල් වල අම්මා, සමහර පවුල් වල දෙන්නම.. දරුවට ම දොස් කියනවා. සමහර පවුල් තියෙනවා ළමයට දෙයක් කරන්න හදද්දි කරන්න දෙන්නෑ වළක්වනවා. නමුත් ඌ ඒ දේ නොකරගත්ත කමෙන් කල් ගිහින් කෙලවෙනකොට ඒ දේ කරන්න එපා කියපු අම්ම/තාත්ත හෝ දෙන්නම අර ළමයටම දොස් කියනවා.
ඒ නිසා කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තියන්න එපා ජීවිතේ. අරයා ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ. එහෙම කවුරුත්ම නෑ. තමන් කරගන්න දේ පමණයි තමන්ට. කොහොමත් මැරෙද්දි ඔය කවුරුත්ම නෑ තමන්ට තමන් කරගත්ත හොඳ නරක විතරයි නෙ. ඒ නිසා ජීවත්ව ඉද්දි වුනත් තමන්ට තමන් විතරයි කියලා කරන දෙයක් කරගනිල්ලා. අනුන්ට උදව් කරන්න. නමුත් ආපිට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කිසිම කෙනෙක්ගෙන්. කවදාවත්ම.
පිරිහෙන සමාජෙ මොන මට්ටමට උඹලා වැටුනත් හිත හදාන ඉන්න පුළුවන් එතකොට.

Stream science da ?A/l දෙවනි පාර කරපු නැති එක...![]()
kalen kaleta wenas uba. ath dannam hithenne marriage 1 thamamarriage![]()