1. nrjayasinghe

    Torrent Direct Download

    furk.net ගිහින් බලපන්
  2. nrjayasinghe

    ඇඩෝබි රීඩර් වෙනුවට

    Adobe Reader 6.0 දාගෙන බලන්න
  3. nrjayasinghe

    ප්‍රශ්න ටිකක් තියෙනවා උත්තර දෙන්නකො

    01 රහස්‍යභාවය රැක ගෙන ඉදිරියෙදී එන්න තියෙන ප්‍රශ්න ගැන ඌත් එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඕන එකක් කරගනින් කියල සද්ද නැතුව බන්නවා. කාත් එක්කවත් ඕව කතා කරන්න යන්නෙ නෑ 02 සතා අඳුන ගත්ත නිසා ඌට දැනෙන්නෙ නැතිවෙන්න පරිස්සමෙන් ඉන්නවා
  4. nrjayasinghe

    Original වීඩියෝ එක හොයල දෙන්න පුළුවන් ද?

    මේකත් හොයල දෙන්නකෝ
  5. nrjayasinghe

    Original වීඩියෝ එක හොයල දෙන්න පුළුවන් ද?

    මේක බලන්නකෝ සිංදුව නෙමෙයි. වීඩියෝ එක
  6. nrjayasinghe

    දවසට පොල් ගෙඩි කියක් යනවද?

    දවසට 2 - 3 වගේ තමා
  7. nrjayasinghe

    උගුඩුවො සිවිලිම

    ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඩාං ගාලා ඔබාගෙන යන්නකෝ...
  8. nrjayasinghe

    උගුඩුවො සිවිලිම

    Ultra Sound එකක් හයි කරපං
  9. nrjayasinghe

    තත්තට සනීප නෑ.....

    මං උඹට PM එකක් දැම්ම බං
  10. nrjayasinghe

    සින්දු කොපියක් හම්බුනා

    කාටද බං මේ බොරු කරන්නේ....
  11. nrjayasinghe

    තත්තට සනීප නෑ.....

    බද්ධ කරන්න බෑ කියනවද මචං... ඩයලයිසිස් කරනවනම් දිගටම ඒක කරගෙන ඉන්න පුළුවන් කිව්වද? ඉක්මන් සුවය ලැබේවා....
  12. nrjayasinghe

    Multi Camera Help එකක් ඕනේ

    කෝ ඉතින් ඇවිල්ල නෑනේ
  13. nrjayasinghe

    Multi Camera Help එකක් ඕනේ

    OBS Studio වලට වඩා හොඳ එකක් තියෙනවද මම මේකෙන් Zoom වලට දෙනකොට smoothly වීඩියෝ එක play වෙන්නෙ නෑ. කැඩි කැඩී යන්නේ ඔය FB එකේ live stream කරන්නේ කොහොමද
  14. nrjayasinghe

    දුප්පත් ලස්සන කෙල්ලද? පෝසත් කැත කෙල්ලද?

    කෙටි කතාවකට නම් දුප්පත් ගෙදර ලස්සන කෙල්ල හොඳයි. හැබැයි ජීවත් වෙන්න ගැලපෙන්නෙ නෑ. සමාජ පංතිය ගැලපෙන්නෙ නැත්නම් කොච්චර ලස්සන උනත් වැඩක් නෑ. හරියකට පුටුවක වාඩිවෙන්න දන්නෙ නැති, වැදගත් විදිහට කතා කරන්න දන්නෙ නැති නෑදැයෝ සෙට් එකක් ගෙදර බින්නබැස්සම තේරෙයි. හැත්ත බුරුත්ත ඔක්කොටම සලකන්න වෙයි. ඕව මහ කරුම...
  15. nrjayasinghe

    පෙරසම ගැටලුව 18+

    ඕක ටික ටික ඇදල පුරුදු වෙයන්. බැහැල තියෙද්දි පස්සට ඇදල නග්ගපං... ටික කාලෙකින් හරියනව බං. මටත් ඔහොම තමයි තිබුනේ
  16. nrjayasinghe

    Dialog හු...

    No contents