මටත් ඔය ප්‍රශ්නේ තිබුනා... අන්තිමේදි හොඳම විසඳුමක් ලැබුනා. මේකට ඕනේ අළුත් හෝ බැටරි අවුල් වෙච්ච UPS එකක්.
බැටරි අවුල් නම්, අළුත් එකක් දාගන්න.
ඊට පස්සේ 7812 රෙගියුලේටර් IC එක දාල UPS එකට බැටරිය සම්බන්ධ කරල තියෙද්දිම 12V ලයින් අවුට් එකක් ගන්න. (රේඩියෝ හදන එකෙකුට කිව්වම හදල දෙනව ඕක) ඒක රවුටරේට...