ඔන්න මචං...
සරළව කියන්නම්කෝ...
මම Whatsapp Group එඑකක ඉන්නවා. ඒකේ Members ලා 250ක් විතර ඉන්නවා. ඒ එක එක්කෙනාගේ Numbers වෙන වෙනම ගන්න නම් පුලුවන්. ඒකට ගොඩක් වෙලා යනවනේ. මට මේ Contacts ඔක්කොම එකසැරේ Export කරන්න ක්‍රමයක් නැද්ද.
Phone එකේ තියෙන contacts නම් ගන්න ක්‍රම තියෙනවා. එහෙම නැතුව ගන්න ක්‍රමයක් නැද්ද...