ස්තූතියි 6+
බොහොම ස්තූතියි මචන් මම වැැඩ කරන තැනත් Linus Server එකක් තියන නිසා Linus course එක කරන එක වටිනවා නේද මචන්.
මේකත් එක්ක CCNA කරනවාද MCSA කරනවාද කියන එක තමයි හිතා ගන්න බැරි.
ඉස්සල්ලම මොකක් කලොත්ද හොද.
මචන් උබ රෙකමන්ඩ් කරන ඉන්ස්ටිටියුට් ත් කිව්වොත් වටිනවා.
ස්තූතියි 6+