උදා............ව්!
නෙට්වර්ක් පැත්තෙන් ඉගන ගන්නවා නම් මොනවාද කරන්න තියන course එහෙම.
එන්ට්‍රි ලෙවල් එකේ පොඩි සෙටිෆිකෙට් කෝස් එකක් කරලා තියෙන්නෙ..
ඒකට DHCP Server Configure,Cabling,IP Classes අනං මනං ටිකක් කරලා තියනවා.
වැඩකරන තැන CentOS කියලා එකක් තමයි සර්වර් එක.
කම්පියුටර් 80ක් විතර ඇති ඒකට...