පිහිඹිය හරියන්නේ නැහැ බන් , මල ජරාව, :baffled::no::no:
අඹ ගස් තුනක්ම තියනවා, ගෙට ඈතින්, :frown:
එක නිසා අම්මල තව අඹ ගස් හිටවන්න කැමති නැහැ(වැඩිහිටියන්ගේ උපදෙස් වලට ගරු කරන්න එපයි) :rolleyes::rolleyes:
දැන් කොහොඹ ගහක් හොයාගන්න එක තමයි වැඩේ :confused::confused::confused: