ගස් ගැන උදවුවක්
මචන්ලා මට ඉක්මනට වැවෙන සෙවනට හොඳ ගස් ගැන කියනවද

ලොකු උදවුවක් මචෝ , දවල්ට ගෙදර ඉන්න බැහැ , පට්ට රස්නෙයි

ඒ ගස් වල පැල ගන්න තැනක් කියපන් මචන්ලා, කඩුවෙල කිට්ටුවනම් ගොඩක් හොඳයි ,
නැතත් අවුලක් නැහැ,

ගාන අවුලකුත් නැහැ

Last edited: