ගස් ගැන උදවුවක්
මචන්ලා මට ඉක්මනට වැවෙන සෙවනට හොඳ ගස් ගැන කියනවද :yes::yes:
ලොකු උදවුවක් මචෝ , දවල්ට ගෙදර ඉන්න බැහැ , පට්ට රස්නෙයි :( :(
ඒ ගස් වල පැල ගන්න තැනක් කියපන් මචන්ලා, කඩුවෙල කිට්ටුවනම් ගොඩක් හොඳයි ,:D
නැතත් අවුලක් නැහැ, :no::no:
ගාන අවුලකුත් නැහැ :dull::dull: