මොහොතක් මේ සංවේදී කතාව කියවන්න....
අද බොහෝ දෙනෙත් “සුජාත දියණී“ සිහිනයේ ඇලී ගැලී ගිලි සිටින මොහොතක, සමාජ යථාර්ථය දෙස නෙත් යොමා බලන්න. පාසලේ වියදම් කොටසක් දෙමාපියන් මත, ඒ ඔහුන්ගේ දරුවන් පාසැල් යන නිසා ද?
දරිද්‍රතාවයේ ගිළි සිටිනා මෙවන් දුවා-දරුවන් කොතෙක් ඇති ද....?
මේ හෙළි කරනුයේ එවන් සමාජ...